සජිත් ජනාධිපති කර කාන්තාවන් නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබා ගන්න..- සජිත්ගේ පෑඩ් කතාවට රනිල් කියයි..

November 2, 2019 at 12:02 am | lanka C news
සජිත් ජනාධිපති කර කාන්තාවන් නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබා ගන්න..- සජිත්ගේ පෑඩ් කතාවට රනිල් කියයි..

සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් සඳහා සනීපාරක්ශක තුවා ලබාදෙන බව පවසා ඇති බවත් ජනාධිපතිවරණයේදී හංසයා ලඟින් කතිරය ගසා කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන එම සම්පූර්ණ වැඩසටහන ලබාගන්නා ලෙස ඉල්ලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලද්දේ දින කිහිපයකට පෙරදීය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

84 views

27 Comments to “සජිත් ජනාධිපති කර කාන්තාවන් නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබා ගන්න..- සජිත්ගේ පෑඩ් කතාවට රනිල් කියයි..”

  1. Peter Pan says:

    45 පැන්න කාන්තාවන්ට ඒ වෙනුවට මසකට රුපියල් 200 ක දීමනාවක්ද ලබාදෙන්නේනම් යෙහෙකි !

  2. සරා says:

    නොවැම්බර් 17 ‌ෙවෙන ‌ෙකොට සජිත් ඇතුලු කල්ලියට ඔය පෑඩි දාගන්න ‌ෙවෙන්නේ අතීසාරය නවත්ත ගන්න.මට හිතෙන්නේ ලක්ෂ 35කට ‌ෙනොවැම්බර් 17 පුකට පෑඩ් දාන්න ‌ෙවෙිවි.නැත්නම් මුළු රටටම ගූ ගද ගහනවා.

Main News