සජිත් ජනාධිපති කර ෆොන්සේකා ආරක්ෂක ඇමති කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා..- රනිල්
October 24, 2019 at 3:00 pm | lanka C news
මෙරට ජාතික ආරක්ෂාව ශක්තිමත් කර තහවුරු කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ඇමති ලෙස පත් කිරීමෙන් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කිරිබත්ගොඩ නගරයේ දී පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විරුද්ද වීම සම්බන්ධයෙන් ඔහු පැහැදිලි ප්‍රකාශයක් රට හමුවේ කළ යුතුව ඇති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රාජපක්ෂලා ජාතික ආරක්ෂාව ගැන කයිවාරු ගැසුවද ආරක්ෂාව තහවුරු කරන විරුද්ධ වීම ගැන තමන් කණගාටු වන බව ද අගමැතිවරයා තවදුරටත් කියා සිටියේය.
SF Redi Galawagena Iwarai..
Sajith Redi Galawaganimin Siteee.
Ithin Kohomada Dinanne…
Mr. free wifi
KAPANNA BARI ATAWAL DEKAKMA BADAGENA IBINANAWA.MEHEMATH KATTA KAIRATIKAYEK.LAJJAI
Oya boruwata kiyanne. 😀
ane ra nila …ai ehenam thope kale beri wune …SF tA POST EKA DENNA..
BAMBUWA.. GEDARA PALA
“සජිත් ජනාධිපති කර ෆොන්සේකා ආරක්ෂක ඇමති කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා..- රනිල්”
October 24, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරයාට තනි මතයෙන්, (ජනාධිපතිවරයා යටතේ පැවැත්විය හැකි අමාත්‍යධූර හැර) අමාත්‍යධූර පත්කළ නොහැක. ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය ඇවැසිය. 2019.11.17 නව ජනාධිපතිවරයා දිවරුම් දුනහොත් අග්‍රාමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුව වෙනස්වේයයි සිතිය නොහැක. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් ආණඩුව වෙනස් නොවීම ස්ථීරය. TNA සහාය නොමැතිව ආණ්ඩුව නොපවතින බැවින් TNA මතයට ඇහුම්කම් දීමට සිදුවනු ඇත. TNA පක්ෂය රනිල් වික්රමසිංහමහතාගෙන් අග්‍රාමාත්‍ය ධූරය ගැලවීමට එකග නොවනවා ඇත.
ඊලග කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වුවහොත් ආණ්ඩුව වෙනස්වීමකට හේතු ඇතිවිය නොහැක. ජවිපෙ, හෝ TNA හෝ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩු පිහිටු වීමට ලැබෙන්නේ නැත. මේ හේතු මත නොවැම්බර් 17 දින හෝ එම දිනයෙන් ඉදිරි දිනයක හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍ය ධූරයයට පත් කීරීම සිදු නොවීම ස්ථීරය. දෙමළ ජාතිය සංධානය (TNA) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වීමට විරුද්ධ නොවේයැයි සිතිය නොහැක.. LTTE ය යුදමය වශයෙන් පරාජය කිරීමට යුද නායකත්වය දුන් පුද්ගලයා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් පත් කිරීම, LTTE යේ බෙදුම්වාදය ගරුකරන TNA ය අනුමත නොකරනවා ඈත.
මෙයට පිටින් කටයුතු කළහොත් ආණ්ඩුව පැවැත්විමට TNA සහාය ආණ්ඩුවට නොලැබෙන බැවින් TNA මතයට ඇහුම්කම් දීමට පවතින ආණ්ඩුවට සිදුවනු ඒකාන්තය. ජනාධිපතිවණයෙදී TNA සහාය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට බැවින් මේ අවස්ථාවේ ඔවුන්ගේ මතය එළිනොකිරීමට ඔවුන් ප්‍රවේශම් වනවා මෙන්ම ආරක්ෂක අමාත්‍යධූරයට සරත් ෆෝන්සේකා මහතා පත් කිරීම මැතිවරණ වේදිකාවට සහ පෝස්ටරයට සීමා නොවේයැයි සිතිය නොහැක..
මොනවා ලියනවාද මන්ද හෑලි හෑලි. නෙවැම්බර් මසෙ 30 ට පෙඒ පාර්ලිමේන්තතුව විසුරුවා හරිනු අැත.
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
රට කරවන විවස්තා ගරු නීති පොත,
කියවා දැනුම ඇතිකර ගනු! වේවි සෙත,
හැත්තෑවන වගන්තියෙ ඇති බලය මත,
නව ජනපති ද කටයුතු කළ යුතුව ඇත.
.
2020 තවත් බැංකුවකට අබ සරණයි
ඩෝබි උඩතියලා හාමු වැලලෙනවා ගොං මොලේ අනෙ චුකේ සක්කිලිය ගෙන් හරි අදෝමුකය වහගන්නා හිවලා???????
සජිත් ජනාධිපති කර ෆොන්සේකා ආරක්ෂක ඇමති කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා..- රනිල් අගමැති කලාම මහා බැංකුව මාමා දවල් බිදිනවා – ගුවන්තොටුපොළවල් වල වී ගබඩා හදනවා ඔක්කොම රය කලේ – අරයා තමා කොලේ – මන් දන්නේ නා බබා මගේ ද? මම රෑ තිස්සෙම නිදා ගන්නේ නැතුව වින්නබු අම්ම එනකම් බොත්තම් අල්ලන් හොල්ල හොල්ල හිටිය. හැබැයි මන් මුත් දන්නේ නැහැ. බඩ බුරුමේ- පවූල මැදවච්චියේ – මට මතක නැහැ. එහෙම වෙන්න බැහැ. මොනවා කොරන්නද එහෙම උනාට – මුන් කොරල ගිහිල්ල නේ බලන් කොට. මගේ ඇගේ ටින්කිරි ගෑවෙලා ඇලෙනවා… මම දන්නේ නැහැ….නේද සර්……