සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි..

September 9, 2019 at 10:12 pm | lanka C news
සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි..

එජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග ජාතික හෙළ උරුමය ඇතුලු නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම තීරණය කර ඇති බව පුවත් අඩවි වාර්තා කරයි.

මේ පිලිබව වූ සාකච්චාවක් සජිත් පිල හා ජාතික හෙල උරුමයේ ප‍්‍රධානීන් අතර පැවැත්වී ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේෂක්‍ක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත්, අගමැති අපේක්‍ෂක ලෙස චම්පික රණවක මහතාත් ඉදිරිපත් කිරීමට එම සාකච්චාවන්හිදි මූලික එකගතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවන් කියයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ඇමතිවරුන්ගේ පක්‍ෂද මෙම නව පෙරමුණ සදහා එකගතාවක පසුවන බවද සදහන්ය.

ඒ අනුව ජනපතිවරණය ඉලක්ක කරමින් නව පුළුල් සන්ධානයක් ඇති කිරිමට ශ්‍රීලනිප හා ජවිපෙ ඉතා ඉක්මනින් සාකච්ඡා පැවැත්වීමට සජිත් පිල විසින් තීරණය කර ඇති බවද තව දුරටත් දැක්වෙයි.

64,309 Viewers

15 Comments to “සජිත් ජනාධිපති.. චම්පික අගමැති.. එජාපයෙන් කැපුණු සජිත් පිල අලුත් සන්ධානයක් කඩිමුඩියේ අටවයි..”

  1. ජේ ආර් says:

    ජාතික හෙළ උරුමෙත් පක්ෂයක්ද බන් ලෙලන්ඩ් බස් එහෙකටවත් සෙනග හොයාගන්න හැකිද ඔය හාදයට?හකීම් බදියුදින් නග්ගගෙන මොන කැන්වසින්ද ගෙදරට වෙලා ජලනිත් එක්ක බුදිය ගනින් සජිත්

    • Rosh says:

      බුදිය ගන්න බෑනෙ ලොක්කා… සජිත්ට ජලනිගෙ නිධානෙ හාරන්න බෑ… සජිත්ගෙ නොහැකියාව තමයි ඒ.. එයාට ගල් ඉන්නක් තියා ගල් කටුවක් තරම්වත් එකක් නෑ… කොන්ක්‍රීට් ඇනයකින් මොන හෑරිල්ලක්ද!!! බොරු නම් ආර්‍යාවගෙන් අහල බලන්න.

      • Rata Wenuwen says:

        කාට බැරි වුනත් හරිනට නම් සුලු වැඩකී,
        කුලු ගල් ඉන්න තරමට තඩි දඟර යකී,,
        සජියට ඉඩක් නැත පැවරී වැඩ ගොඩකී,
        ලඟදී බඩවෙන්නේ ජලනී හොඳ නිමිත්තකී

      • nimal says:

        Ita wada hoda nadda ubalage ammagen ahala baluwanm…..???? hahahahaha

  2. බන්ඩා says:

    සජියය් චම්පකයය් ජනපති/අගමැති උනොත් ටෙ විනාස වෙන්න ඊට වඩා වින්නැහියක් ලංකාවට අවශ්‍ය නැහැ. සිරිසේන රනිල් ජෝඩුව කරන නල කී දෑ විහිලුවක් වගේ පෙනෙය්.

  3. Asoka says:

    මුන්ට රටට සේවය කරන්න මාර කැක්කුමක් තියෙන්නේ අම්මපා. නිදහස ලබලා අවුරුදු හැත්තා ගානක් වෙලත් තවම රටේ දියුණුවක් නැහැ. දැන් ඉතියෝපියාව සෝමාලියාව මීට වැඩිය දියුණුයි. මිනිහෙක් මැරුණම රටේ රතින්නා පත්තුකරේ දෙන්නෙකුට විතරයි. එකෙක් ප්‍රභාකරන් අනික් එකා ප්‍රභාකරන්ට ආයුද දුන්න රණසින්හ ප්‍රේමදාස. ඉතින් සජිත් ගැන මොන කතාද ?

  4. charles says:

    Hakeem will join only the winning side.

  5. CHANDA says:

    විනාසෙ තේරුං ගන්න බැරි හැටියක්! ඉදිරි ජනාධිපතිවරණ ඡන්දෙදි ඉන්දියාව (ROW ) සිතන ඕනෙම දෙයක් වෙන්න පුළුවන්…

  6. Kiribatha says:

    සජියෝ චම්පක ගොයියව ආශ්‍රය කරන්නෙ අතේ දුරෙන්.
    බැරිවෙලාවත් ආර්යාව ඇහැ ගැහෙන්ඩ එහෙම ඉඩ තියන්ඩ එපා.
    මිනිහට ආර්යාවට හිතගියොත් සමහරවිට තමන්ගෙ ඔලුව
    ටත් කරන්ට් අල්ලවන්ඩ ඉඩ තියෙනවා.

  7. gamini says:

    Good we want this

  8. ජාතියේ මහා ඉංජිනේරු පච මෝල අගමැති..
    නිශාචර බූරු පුතා ජනපති..
    විජාතික නරි රැළ පිරිවර…
    පඹ සිරයි, රතු අලියි සහයට..
    මරු..
    ජනතාව දෙයි මේං කියල..
    වරෙල්ලා පෝලිමේ..

  9. pachaman in action says:

    Finally , pachaman was subjected to Sajith ( No. AL OL). Previously he was subjected to Don Juan. What great leader he is .

  10. NoSlaves says:

    When I read this comment i can say something මෝඩ නුගත් දූපත් මානසිකත්වයකින් ඉන්න ජාතියක් . හිගන්නන්ට chines phones and data card හම්බවුනහම මීට වැඩිය දෙයක් වෙන්නෙ නැහැ

  11. වැඩ්ඩා says:

    සජිතුත් කරන්ට් අල්ලගන්න වගේ. ආර්‍යාව පරිස්සමින්

  12. SLCommunity says:

    PACHA WEE NAHINNATA NIYAMITHAI…

Main News