සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි..- හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ…

December 31, 2019 at 3:26 am | lanka C news
සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි..- හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ…

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීම ගැන හදවතින්ම දුක් වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරන්නට එජපෙයේම කිහිප දෙනෙකු කටයුතු කළ බවද ඇය සඳහන් කළාය

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජන හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

එජාප කිහිපදෙනෙකු තවදුරටත් රාජපක්ෂලා සමග ගනුදෙනු කරමින් සිටින බවත් ඇය එහිදී තව දුරටත් සඳහන් කළාය.

ඡන්දය පැරදුනේ ඇයි ? හිරුණිකා පැහැදිලි කරයි

ඡන්දය පැරදුනේ ඇයි ? හිරුණිකා පැහැදිලි කරයි#lka #News1st #HirunikaPremachandra

Gepostet von Newsfirst.lk am Montag, 30. Dezember 2019

123 views

11 Comments to “සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි..- හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ…”

  1. Jeewani Kariyawasam says:

    හිරනිකාට පොර සෝකෙ!

  2. Ab says:

    This woman know how to cry. Is it for Sajith or Unp voters. After all u need few sympathy votes from voters from this up coming election too. Not bad acting at all. Its called karmaya. We saw how u behave during the election. U have so much hatred towards Rjapaksha. So no wonder u are crying now.

  3. Malith says:

    This Bitch does not care about the country. She is burning from revengeful thoughts.
    His father was a thug and that’s why he met with that incident.
    She does not have any brain to accept the reality.

  4. Sam - Canada says:

    හිරුණිකා නන්ගි… ඔයා හඬනකොට අපිටත් දුකයි මෙයා
    Baby, Please Don’t Cry අනේ

  5. පොඩි එකා says:

    මෙයාම කිව්වා නායකතුමා මෙයාට කිව්වා කියලා ඔත්තු සේවා වාර්තාවකින් සඡිත් දිනනවා කියලා.. ඉතින් දැන් කොහොමද කියන්නේ සඡිත් පැරැද්දෙව්වා කියලා…

  6. desta says:

    hebei sardin awanam iye weccha vililejja nethi epa deema wenneth neha rajithayata tawath horakam karanna tibuna

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    මෙයා අර කොල්ල උස්සපු එක නැවත පරික්ෂා කරන්න. පොලිසිය, උසවියත් එක්ක කොලේ වහල ගැහුවා.

  8. Gonsun says:

    Menna Mage Shoka Geethaya

    Anuwadaya DUSHMANTHA AHO KIMADO by Rukmani Devi

    Dukwanne aho kimado ooo
    Aparaa de kese karana
    Newatath kudu wikunana thenata
    Mata yanna berivuna ithina

    Aiyoo oooo//

  9. Ranjith Dubai says:

    මෙයා අර කොල්ල උස්සපු එක නැවත පරික්ෂා කරන්න. පොලිසිය, උසවියත් එක්ක කොලේ වහල ගැහුවා

  10. Lolla says:

    This Bitch doesn’t know her father was the biggest drug leader in kolonnawa……..

    • Anju says:

      Some say that ger father’s illegal drug business is still going on- controlled by this wide mouthed woman..

Main News