සජිත් ජනාධිපති වුණාම අගමැති මමයි.. මට තරම් සුදුසුකම් වෙන කාටවත් නෑ…- තිස්ස අත්තනායක
June 18, 2022 at 9:20 am | lanka C news
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම රටේ ජනාධිපති වරයා බවට පත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය තමන්ට හිමිවීමට නියමිත බවද පවසන අත්තනායක මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට සමගි ජන බලවේගය තුළ වැඩිම සුදුසුකම් සපුරා ඇති එකම පුද්ගලයා තමා බවත් කියා සිටී.
කිසිවිටකත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සමගි ජන බලවේගය සන්ධාන ගත නොවන බවද හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමිනි.
oya nindema pitapan moda gan kabaraya…thopita thanathuru dena reddak newei dan rate thiyenne….
මුට මොලයක් නැද්ද 🤔මුන් ජනාදිපති අගමැති සිහින මවනවා රටේ මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකෙනවා. අනේ මුන්ගේ දිව අදින්න කෙනෙක් නැනේ
කුවේණි එනතෙක් බලා හිටිය ළමයෙක් වගේ තිස්ස ඔයා
පව් අප්පා . දවල් හීලන දකින ඔලමොට්ටලයො…..
This is the biggest issue in Sri-Lanka now! Who is the President and Prime Minister 😠
What will happen to our country if these fools become the leaders ……. everyone should now get-together and find solutions to present crisis. That’s what you need to do Mr. Attanatake.
These shameful, disgusting and disgraceful politicians have already destroyed our country. The people of this country should understand and teach all these disgusting and disgraceful politicians a lesson in the next election.
අමු කැවිලද මන්ද….දැන්වත් ජනතාව තේරැම් ගන්නවද මන්ද.. මොනවගේ පිස්සො ටිකකටද තමන් ඡන්දෙ දිලා රට කරවන්න යවල තියෙන්නෙ කියල…. ළඟදිම කියයි පාං නැත්නම් කේක් කාපල්ල කියලා….
This bugger tissa,,, tissa,,, is day dreaming
All these buggers want to become the next Prime Minister of the President of the Country. They don’t care what happens to the Country or her people.
best is to burn the Parliament.
සිහිනයකි ඔබ දකින මද්දහනේ……..
තිස්ස සිහිනෙන් දොඩවනා…………
තිස්ස අගමැති වෙනව,? රටේ ප්‍රශ්න බල්ලට දානව. මාරයි…..තෙල් බේරේවි. ගෑස්පස්සෙන් අරීවි. ඩොලර් රටට ඒවි. අම්මට හූඩූ. බලය ඇත්නම් කොරන්නේ අර සූදූ හකරු හැදූව වගේ තමයි. කෙළ. … කෙළ ….ලක් අම්මට ම කෙළ.