සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි..

October 30, 2019 at 12:40 pm | lanka C news
සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි..

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බව  රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර වාර්තා වූයේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදැන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් දැනටම සජිත් පිලේ ප්‍රබලයන් අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

සජිත් පේ‍්‍රමදාස මහතාද මෑතකදී කියා සිටියේ තමන් ජනාධිපති වූ පසු පිහිටුවන්නේ ‘Brand new’ ආණ්ඩුවක් බවයි.

සජිත් ජනපති වුවහොත් අගමැති මමයි රනිල් වික්‍රමසිංහ කියයි

සජිත් ජනපති වුවහොත් අගමැති මමයි රනිල් වික්‍රමසිංහ කියයි

Gepostet von Hiru News am Mittwoch, 30. Oktober 2019

82 views

22 Comments to “සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි..”

  1. Sun says:

    Get rid of old fellow fro politics before looting remaining banks. Country is almost collapsed and economy is falling.

  2. gadol says:

    රනිල් එන්න සජිත් දිනන්න එපැයා

  3. Devaka says:

    In Sajith’s Brand New government, the next Brand New Prime Minister Ranil wikkamasinghe!

  4. Ariyathilaka says:

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිය කැමැත්තෙන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ජනාධිපතිවරණයෙන් පසු අභිනව ජනාධිපතිවරයාට තම අභිමතයෙන් වෙනත් අගමැතිවරයකු පත් කිරීමට හැකිවන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතර කැමැත්ත මතය. දැනට පවතින ආණ්ඩුවේ මන්ත්‍රී ආසන බලය වෙනසක් නොවුණහොත් එකී මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත මත අග්‍රාමාත්‍යධූරය තීන්දු වනවා ඇත. ප්‍රධාන ජනාධ්පති අපේක්ෂක වරුන් දෙදෙනාගෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් පවතින ආණ්ඩුවේ බහුතර කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයා තීරණය වනු ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වුවහොත් පවතින ආණ්ඩුවේ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතැති බහුතර මන්ත්‍රී ආසන ධූර සංඛ්‍යාවක අනුමැතිය ඇතොත් පොදු ජන පෙරමුණ පාර්ශ්වයට අගමැති වරයෙක් පත් කර ගත හැක. එසේ නොමැතිව කිසිසේත් ම, පත් වන නව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයකු තම අභිමතයෙන් පත් කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාවේ 4 වන අනුව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රියා කරනවා මිස ඊට පටහැනිව ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා ඇත.

  5. අපි යූඑන්පී says:

    මේ කතාව සජිත් පරද්දන්න රනිල් දැද දැන පත්තු කල කාල බෝම්බයක්.

  6. Amarea says:

    Ranil agamethi kamata sudsy netha! Vipaksha nayakata tamaa sususui!

  7. Amarea says:

    Kohomawunuth sajith janthipathi wunaanam agamethi Kama weneswenna yuthu netha! PattA horun tika iwathkaraanam pirisudu palanayak balathaawi.!

Main News