සජිත් ජනාධිපති වුණා නම් 25,000 බැගින් දෙනවා.. මේ වගේ පෝලිම් නෑ.. දැන් එකම විකල්පය සජිත් අගමැති කිරීමයි..

May 7, 2020 at 2:10 pm | lanka C news
සජිත් ජනාධිපති වුණා නම් 25,000 බැගින් දෙනවා.. මේ වගේ පෝලිම් නෑ.. දැන් එකම විකල්පය සජිත් අගමැති කිරීමයි..

අද මෙරට ජනාධිපති වරයා සජිත් ප්‍රේමදාස මහතා න්ම් සෑම පවුලකටම රුපියල් 25,000 බැගින් මසකට ලබාදෙන බව සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

එමෙන්ම මැතිවරණය කල් දමා ඒ සඳහා වියදම් වන මුදල් ද ජනතාවට බෙදා දෙන බව ද ඔහු පැවසීය.

ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අවශ්‍ය බඩු භාණ්ඩ ඉතා පහසුවෙන්ම බෙදාහරින්නට තිබූ බවත් එවන් කටයුතු සඳහා සුදුසුම සහ දක්ෂම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ඔහු කියා සිටියේය.

ඉදිරියේදී ජනතාවට කිසිදු විකල්පයක් නැති බවත් එහි ඇති එකම විකල්පයක් සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කිරීම බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

280 views

79 Comments to “සජිත් ජනාධිපති වුණා නම් 25,000 බැගින් දෙනවා.. මේ වගේ පෝලිම් නෑ.. දැන් එකම විකල්පය සජිත් අගමැති කිරීමයි..”

  1. කොහොමද says:

    මී හරකෙක් කතාකරයි.
    ඇයි මේ වගේ ගොන් බාස්ලාට සී නිවුස් වැනි එකක පොස්ට් දාන දෙන්නේ..
    සචිත් ජනාධිපති වුනානම්වි
    සිපන්දාහක් නෙවෙයි රට දෙමළුන් ටයි තම්බින්ටයි ලියල දේවි..
    සී නිවුස් එකෙන් මේ වගේ ගොන් හුත්තික පුත්තු ප්‍රමෝට් කරන්න එපා…

  2. Mahajanaya says:

    කවුද මේ හිවල …කලින් දැකල නැහැවගේ

  3. sena says:

    ලක්ෂ 10 ගෙවල් හැදුවාවගෙද

    නැත්නම් නිධන් සල්ලිද

  4. Buruputha says:

    එතකොට බලු අප්පු ,මේක දේශපාලන අල්ලසක් නෙමේද්?

  5. රට වෙනුවෙන් .*** says:

    බලපංකො උඹේ මුණ.. හාරත බුරුව වගේ. එක..එකාට කඩේ යන්නෙ නැතුව , දන්න දෙයක් කරල ..සාදාරනව ජීවත් වෙන්න බලපංකො .. අද වගේ වෙසක් පෝය දවසකවත්. අනික සජිය ගාව නිදන් හාරලා හොරකම් කරපු සල්ලිත් දැන් ඉවරයි. ඒ පිස්සට මිනිස්සුන්ට 25000 දෙන්න තියා ..ගැනිව නඩත්තු කර ගන්නවත් සල්ලි නැතුව ඉන්නෙ යකෝ.

    • Siri says:

      අප්පුහාමි දන්න දේ කරගෙන යනවා ඇති ගජරාමෙට…. බාර් වහලා නිසා.

  6. siri says:

    meeharak bahuwath indala hitala thppulanawa, NGO doller walata kahina wamansikaya.

  7. THILAK says:

    MODA TALK PUTHANO WAHGEMAI

    • LAKWESIYO says:

      It may be the option for you according to your horizon of vision. But the majority people in our motherland are not prepared to dig their own grave, in view of the way you all ruined the country in the last four and half years of your rule and also on seeing the people behind you all.

  8. Putthalm Banda says:

    Hectorayo

    meka kivapan. thonam gon bijjek. Pad Sajiya hitiyanam ada 25000 vithara MARILA YAKO. SLEEP WITH GUVP & JALANI

  9. sanjayg says:

    My Dear Appuhami,
    you may don’t have COVID-19 yet ? = but better to check your fever from PUKA side too
    this is just a kind ADVISE from a loving Sri Lankan Only
    Niwansuwa !
    on this VESAK month

Main News