සජිත් ජනාධිපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ..- පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක කියයි..

July 16, 2020 at 3:00 pm | lanka C news
සජිත් ජනාධිපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ..- පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක කියයි..

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූයේනම් මෙරටට කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණෙනේනේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූයේ නම් පලමු රැල්ලෙන්ම මෙරට බහුතරයක් ජනතාව මිය යනු ඇති බවයි.

දෙවන හෝ තෙවැනි රැල්ලක් ඉන් පසු පැමිණෙන්නේ නැතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ කොරෝනා සාර්ථකව පාලනය කර ඇති බවද කී ඔහු ලෝකය තුල තව දුරටත් කොරෝනා පවතින තත්වයක් යටතේ ඉදිරියේදී නැවතත් පැමිණීමේ ඉඩක් ඇතත් ඒවා ද පාලනය කරනු ඇති බවද කියා සිටියේය.

80 views

27 Comments to “සජිත් ජනාධිපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ..- පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක කියයි..”

  1. R premadasa says:

    he has a little bit of brain
    Well said

  2. Joni says:

    well said 😛

  3. lotus says:

    මූ තාම හිතාගෙන ඉන්නේ ඡන්ද දායකයො එක එකාගේ නම් හංවඩු ගහගෙන ඉන්නවා කියලා.
    2015 දී මහින්ද මහත්තයට වැරදුනේ ඒකයි. සිංහල මිනිස්සු උඹ හිතනතරං වහල්ලු නෙමෙයි.

    • Jo says:

      API wahallu ban.

    • exUNPer V says:

      ‘Moda putha’ hanwaduwa gahagena iwarayi.
      He will be The Moda Putha forever.

      • catseye says:

        මෑන්ස්ට හංවඩු ගැහිල තියෙන නම්:-

        මෝඩ පුතානෝ, ඒදණ්ඩේ ප්‍රේමදාස, පේඩි සජිත්,
        බූරු පුතානෝ, පෑඩ් ප්‍රේමදාස, ප්ලැකනිල් සජිත්.

    • Saji says:

      lot us, tikak kalpanakarala balanne, me musammil honda desapalagnayek. me vidiyata avankava katakarana muslim leadersla inne ithaama alpawa. meweni aya adharyakaranata epa. man kiwwata piliganne epa. hithanne

  4. Mtmmanvar says:

    Corona walin kochchara marunath kamak naha. Pohottuwe bayyanta onakaranne Chanden 3n 2. Tuh nodokin witarak kalakanniyo bayyo.

    • ක්‍රිමිනල් says:

      පේඩි සජියගෙ වහලෙක්!

    • Red sea says:

      Be calm down. UNP, SJB & JVP will finish after this general election. You have to tolerate the situation.

    • සජිත් says:

      3ත් නැත්, 2ත් නැති උබලා වගේ පොන්ස්ලා ඉරිසියා කර කර හිටපන්

  5. FoolishLankan says:

    Well said Sir..!

  6. දුටුගැමුණු says:

    සජිතයා ජනාධිපති වුනා නම් තොපි ඔක්කෝම මෙලහකට කොරෝනා වලින් වලපල්ලට ගිහිල්ලා

  7. ටෞකන්ඩ says:

    බූරු පුතා හිටියා නම් දෙවනි රැල්ලක් නෑ
    පලවෙනි රැල්ලෙන් ඔක්කොම මැරිලා

Main News