අගමැති චම්පික.. රනිල් ගෙදර..

November 8, 2019 at 3:26 am | lanka C news
අගමැති චම්පික.. රනිල් ගෙදර..

16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වුවහොත් ඔහුගේ නව අගමැතිවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

ඊට පෙර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සඳහා චම්පික රණවක මහතා කටයුතු කරනු ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.

මේ අතර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ දිනයේ කියා සිටියේ තම ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගන්නා පුද්ගලයාට බවයි.

කෙසේ වෙතත් මීට පෙර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ ද තමා අගමැති ධූරය දරන බවයි.

46,662 Viewers

15 Comments to “අගමැති චම්පික.. රනිල් ගෙදර..”

  1. ඩපයා says:

    මේ ගොනා කොරන කියන හැම දෙයකින්ම වෙන්නේ මූටම කෙලවීමකි. දැවැන්ත පරාජයක් අත්වීම වැළක්විය නොහැක.

  2. ඩපයා says:

    මේ ගොනා කොරන කියන හැම දෙයකින්ම වෙන්නේ මූටම කෙලවීමකි. දැවැන්ත පරාජයක් අත්වීම වැළක්විය නොහැක.

  3. Rata Wenuwen says:

    රදවාට දෙයියෝ සාක්කි ම තමයි

  4. Sun says:

    Both of them are American agents and have no sense about the country. The are following the puppet like instructions like dogs following the master.

  5. Dilshan says:

    That’s bullshit. Champika Ranawaka is a bait to get nationalistic votes. Champika Ranawaka will never get the premiership. It’s Mangala Samaraweera who’s will get priminister post if Sajith ever wins (never happens)

  6. සිංහල බන්ඩා says:

    ලංකාවෙ නොම්මර එකේ අවස්ථාවාදීයා, පච රණවක එජාප හරක් ගොනාට අන්දනවා. චම්පක අගමැති කොරන කතා අහන රනිල ට පුකෙන් හිනා යනව ඇති.

  7. chandapala says:

    සජිත්- සිහින ජනපති
    චම්පික සිනා අගමැති
    රනිල් නිසැකවම විරුද්ධ පක්ෂ නායක.

  8. siri says:

    Pachaya ganu hora, kuhakaya,desadrohiya,jathidrohiya, boru baudhdhaya, moo sathiyak mahanawelath hitiya putta horek, gawagaththa thana vinasakarala yana otuwek.

  9. sura says:

    පච රනවක මේ දවස්වල කහින්නෙ මේකට තමයි.

  10. Malka says:

    Ehema kohomada.

  11. criminal says:

    ඇත්තටම හොදයි !

  12. Pachaman IN Action says:

    R . Premadasa gave PM to DB Wijethunga not to Lalith , Gamini. R Premadasa has no control over Lalith and Gamini.

    Sajith has no control over ( but try to show) Ranil , Mangala, Pachman.

    He will not give PM to any of the above.

  13. මේ අව ලමා ආවොත් බටහිරින් කක්කා ගිහින් උතුරින් පුක හෝදන්න වෙයි.

Leave a Comment

Main News