සජිත් ජනාධිපති වූ ගමන්ම එජාප නායකයාත් වෙනවා.. රනිල්ට වෙන තනතුරක් හදලා දෙනවා..
August 28, 2019 at 2:10 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට පක්ෂ නායකත්වයද ලැබෙන බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.
ඉන් පසුව රනිල් වික්‍රමසිංංහ මහතාට වෙනම තනතුරක් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සකසා දෙනු ඇතැයිද ඔහු සදහන් කලේය.
හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමගින් එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.
එම වැඩසටනට සහභාගී වූ හන්ත්රි හේෂා විතානගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක තනතුරක් ලබා දිය හැකි බවයි.
Itin Sajith dinuwothne.dinanne nehane.oya mettata UNP nomination dennema Neha.sure.
Nokerena vedakamata konduru thel hath pattayai thava chuttak ona neva. Oya kiyana ‘thava chutta’ neva hoyaa ganna natthe.
මුන්ට චන්දෙ දීල ගවගාලට එවපු උන්ට ගහන්න ඕනේ හරක් වලිගෙකින්, බුරුවො තාම නම යෝජනා කඩවල වත් නැහැ තොපි කොහෙද යන හරකෙක් ජනාධිපති කරන්න පොරකනවා,ඌ හදන්නේ ජනාධිපති උන ගමන් රටේ ඉන්න සේරම ජනතාවට ඉල්ලන සේරම නිකන් දෙන්න, රටක් ගොඩ යයිද ඉතින්, මොලයක් තියන උන් කල්පනා කරලා එදාට චන්දෙ දෙයි කෑ නොගහ හිටු।
Why can not you convince people what is correct. You all as young educated politicians Should be in front of the ordinary mass with out going after popularity. When compared to Sajith ,Ranil is far ahead of all needed for a politician. He has a vision for the future not like Sajith. Your duty should be to make people aware of these. Sajith is trying to make people fools
Moooooooooooooo “Sihina Lo-we”……….Waren Lankawata.