සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..

October 22, 2019 at 3:50 pm | lanka C news
සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ප‍්‍රචාරක පත‍්‍රිකා අලවා තිබේ.

කැළණිය ආසනය පුරා ඔහු විසින් අලවා ඇති දැන්වීමක මේ බව දැක්වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ දී හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා මෙම ප්‍රචාරක පත්‍රිකා අලවා ඇත.

47,374 Viewers

27 Comments to “සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..”

  1. sirimal says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  2. Lakshman says:

    Jokers of the world.

  3. AMPARA MALLI says:

    mage sihinaya mata dakinna idaharinna.Mage sihinen ma mudanna lan novanna

  4. චූටි මල්ලි says:

    හැබැයි ඔන්න , දෙන්න බැරි උනොත් තරහ වෙලා අඬන්න ඔට්ටු නෑ . හරිය .

    • ඔව් තරහ වෙලා ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා ආන්ඩු පෙරලන්න, සුදු කොඩි කතා කියන්නත් බෑ හොදේ…

  5. නෙවිල් says:

    මානසික මේනියා කාරයෝ…ෆොන්සේකාටත් වෙන්නෙ සජිත් එක්කකම අංගොඩ යන්න.

  6. Nuwan Udawatta says:

    Ane anichchan

  7. Asitha says:

    SF has forgotten what he said about Sajith before he was declared as the presidential candidate. A 360 degree turn by him just to get a mininsty post as the defence minister. Shame on you Sarath F.

  8. සදාලෝකපූජිත says:

    මේ දෙන්නටම හැදී ඇත්තේ එසේ මෙසේ පිස්සුවක් නොවේ.

  9. HENA says:

    kade gin gotta allana .. maha loku field marshal…

    katin katha karala….puken rena …ekek meka…

    muta mathaka neha eda kiwwa … hakara katha
    lejjai yakune..

  10. පහන් says:

    ෆොන්සෙකා ආරක්ශක ඇමති ?
    අපේ සජී පුතාට බුදු සරණයි, දෙවි පිහිටයි !

  11. gon kalawedda says:

    Usanag security job thamai hambuwene shuwar thamai ! nathang arakshaka amathi kiyane nikam ma nikam pendek witharai ne ponsekage mataya anuwa, ai gotabya aise kamabaraye ne hitiye

  12. Politics says:

    Sajith will loose so much of votes due to this.

    AF is an opportunistic fellow saying different things.

    When he sees a benefit for him, he starts admiring it.

    All Srilankan , specially the new voters will not vote for Sajith.

    Can SF indicate , one single good thing he did to the country after helping the Rajapaksha Government to put an end to the war.

    His one an only performance was done under the instruction of Gota.

    So Gota is the Best.. We will vote for Gota

  13. Pal says:

    Dear SF ,

    Can you indicate any single good thing you did to the country after you start criticizing Gota and MR.

    They did not allow you to spend huge money to buy weapons after the war and you started working against them.
    If they had allowed you to do that you would have still been with them.

    Please try to understand this SF… Vote for Gota.

  14. රටට වින කරන මොඩ රැල says:

    අනේ මෙහෙමත් බත් කන හිවලුන් මේ අපේ ලංකාවේ විතරයි මේ වගේ මානසික මොංගල් පිලිම ඉන්නෙ පාර්ලිමේන්තුවේ හැබැයි පුතෝ පරාජය උනෝත් ගු මුට්ටි පිටින් එන්නෙ හෝදේ දැන්මම කියලා තියෙන්නෙ

  15. Angoda Buva says:

    මෙයා කාලයක් ඡනපති වෙන්න හීන මැව්වා. අපේ වාසනාවටත් රටේ වාසානාවටත් ගව් ගානකින් ඒක ලොප් වුණා.

    මෙයා කිසිම තේරුමක් නැති අමාතරංශයකට අර SINO බිල්ඩිම අරගෙන මාසෙකට ලකෂ ගාණක් කුලිය ගෙවනවා.
    ඒකෙ ටොයිලට් ඵකත් AC කරල ඉල්ලුව.

    මොනව වුණත් සිහින කුමරු දෙන්න ගැනම ඡාතියේ මහා සංවේගය පලකරමු.

  16. මෙයාට වෙලේවිදාන පට්ටම තියාගෙනම ඔය තනතුර දරන්න පුලුවන්ද ?
    …චන්දෙට රජයේ තනතුරක් මාකට් කරන්න අවසර තියෙනවද…?
    මැතිවරන කොමිසමෙන් අහන්න කෙනෙක් නැද්ද…?….මේක තනතුරු අවභාවිතයක් නෙමේද….?

  17. සිංහලයා says:

    හීනෙන් තමයි ආරක්ෂක ඇමති.

    • Rata Wenuwen says:

      රදා සජියා මූවත් කෙව්ලත් ජන්ඟි නැතුවම ඇන්ඳූ වගයි

  18. charles says:

    Am I right that the president has to keep the defence ministry.

  19. ක්‍රිමිනල් says:

    The biological reason is clear. With advancing age, a person’s capacity, efficiency, and cognitive ability decline. They say old is gold but everything has an expiration date!

    Due to the old age, SF’s reasoning power has declined drastically. That’s why he utters nonsense at political
    stages.

  20. මම ඔය නැති උණු ඝන්ටාර ඔක්කොම කපනවා. says:

    ආරක්මෂක ඇමති උණු ගමන්ම ඔය නැති උණු ඝන්ටාර ඔක්කොම කපනවා. නිකන් හන්ගන් යන්න දෙන්නේ නැහැ.ජනාධිපතිටවත්…ඒවා ඔක්කොම කපර ගනින්න හිරුනිකා ඇමැතිනියට බාර දෙනවා.

  21. vishnu says:

    දිනුවොත් මූට කාන්තා ඇමති කමවත්
    දෙයිද මන්ද

Main News