සජිත් ජනාධිපති වූ පසු ආරක්ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..
October 22, 2019 at 3:50 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ප්රචාරක පත්‍රිකා අලවා තිබේ.
කැළණිය ආසනය පුරා ඔහු විසින් අලවා ඇති දැන්වීමක මේ බව දැක්වෙයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ දී හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා මෙම ප්රචාරක පත්‍රිකා අලවා ඇත.