සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..

October 22, 2019 at 3:50 pm | lanka C news
සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ප‍්‍රචාරක පත‍්‍රිකා අලවා තිබේ.

කැළණිය ආසනය පුරා ඔහු විසින් අලවා ඇති දැන්වීමක මේ බව දැක්වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ දී හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා මෙම ප්‍රචාරක පත්‍රිකා අලවා ඇත.

125 views

27 Comments to “සජිත් ජනාධිපති වූ පසු ආරක්‍ෂක ඇමති මමයි..- ෆොන්සේකා කැලණිය පුරා පෝස්ටර් ගහයි..”

  1. මම ඔය නැති උණු ඝන්ටාර ඔක්කොම කපනවා. says:

    ආරක්මෂක ඇමති උණු ගමන්ම ඔය නැති උණු ඝන්ටාර ඔක්කොම කපනවා. නිකන් හන්ගන් යන්න දෙන්නේ නැහැ.ජනාධිපතිටවත්…ඒවා ඔක්කොම කපර ගනින්න හිරුනිකා ඇමැතිනියට බාර දෙනවා.

  2. vishnu says:

    දිනුවොත් මූට කාන්තා ඇමති කමවත්
    දෙයිද මන්ද

Main News