සජිත් ජනාධිපති වූ පසු බැදුම්කර හොරුන්ට ජම්පර අන්දවන බව සජිත් පිල කියයි..
October 2, 2019 at 1:20 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වූ පසු වත්මන් ආණ්ඩුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පිරිසටද ජම්පර අන්දවන බව එජාප පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගන්නේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ ද දූෂිතයන්ට දඬුවම් දීමට බව ද ඔහු කියා සිටියි.
දුෂණයට වංචාවට විරුද්ධ නායකයෙකු ලෙස නැගී සිටින හෙයිව් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සජිත්ගෙ මැස්මන්ට් දැම්ම දීල තියමු
Again talking bullshit.
සජියගෙ නංගිටත් ජම්පරයක් මහලා අන්දපිය හොර සල්ලි මාරු කරන්න ගිහින් මාට්ටු උනාට…
Eka eka haalpaaruwo kiyuwata kawuruwath ganan ganneth naha , wishwasa karanneth naha. Karanawanam, konda pana thiyenawanam Sajithge katinma kiyanna. Maa athulu boho denek chandaya dewi !
We can assess the intellectual level of of Sajith from his talks to the public. How can this person going to run a country without wisdom of thinking. I am sure all the people with brains are dead or no longer listening to these type of rubbish in a country. We can imagine the way he is going to run. Definitely all the banks will be empty if they come to power.
ඒනම් ඉස්සෙල්ලා උබ්ලාගේ අගමැතිට අන්දලා පෙන්නපන් ජංපරේ…එතකොට අපි පිලිගන්නම්..අවුරුදු 4 පොල් ගැව්වද උබලා සමනලයනී..😂🤣😂
යකෝ එතකොට මෙයා රනිල්ට විරුද්දව ගෙනාපු විස්වාසභන්ගයට පක්ෂවද චන්දෙ දීල තියෙන්නේ. මුන් හිතාගෙන ඉන්නේ රටේ වැඩිපුර ඉන්නේ බත් කන හරක් කියලද?
පුට්නෝට් ගහල වටේ ඉන්න හාල් පාරුවොටික දැන්ම අල්ලල දීපං සජිත් උබට බැහැ මොකද උඹ පොන්නයෙක් කියල රටම දන්නවා