සජිත් ජනාධිපති වූ සැණින් නොවැම්බර් 17 ගෝටාභයට ජම්පරය අන්දනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධ වේදිකාවේ කියයි..

September 25, 2019 at 10:33 pm | lanka C news
සජිත් ජනාධිපති වූ සැණින් නොවැම්බර් 17 ගෝටාභයට ජම්පරය අන්දනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධ වේදිකාවේ කියයි..

රාජපක්ෂලා යනු පට්ටපල් හොරු ටිකක් බවත් ඔවුන් අහිංසක ජනතාව මරා දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රාජපක්‍ෂලා සමඟ බේරාගැනීමට ගනුදෙනුවක් නැති බවත් ඒ සඳහා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළද එය සාර්ථක නොවූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් ඔවුනට දඬුවම් දීමට කටයුතු කරද්දී තම පක්ෂයේ ඇමතිවරුන්ම ඊට එරෙහිව කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වැනි දා ජනාධිපතිවරයා වූ පසුව රාජපක්ෂ කල්ලියට දිය යුතු දඬුවම් දෙන බව ද ඔහු සදහන් කලේය.

නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දවීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

මතුගම නගරයේ දී පැවැති ‘සජිත් එනවා’ රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

61 views

47 Comments to “සජිත් ජනාධිපති වූ සැණින් නොවැම්බර් 17 ගෝටාභයට ජම්පරය අන්දනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධ වේදිකාවේ කියයි..”

  1. මේ අලුත් ගල් කොලු සෙට් එකට උවමනා කොක්කෙන් බයිනම් කෙක්කෙන් හෝ මේ ලැබුණු පොට්ට චාන්ස් පාර්ලිමේන්තු මැම්බර් කම අවුරුදු 5ක් ඇදගෙන ගොස් තම පැන්ෂන් සිහිනය සබැ කර ගැනීමටය. සජිතය ඒ සඳහා මුන්ට ඉන්නා හොඳම සිහින කුමරාය.
    මුන් ඕක්;;;;;චම්බර්,,,, විප්ලවයේදීත් ඔලුවෙන් හිටගෙන 2/3 ක පෙන්නමින් කරනම් ගැසුවේත් පොනිලා රැකීමට නොව පාර්ලිමේන්තුව විසුරුවාහැර
    තම සදා පැන්ෂන් සිහිනයට කෙල වේයැයි මර බියෙනි.
    දැන් මුන් මොනවහෝ සටන් පාට පදනමක් දමාගෙන සජියගේ නැට්ටේ එල්ලී සිටින්නේ තම එකම පැන්ෂන් දිව්‍ය ලෝකයට යෑමේ සිහිනයේ හැකිතාක් කලක්
    එල්බගෙන සිටීමට විනා ” රටක දේසපාලනය ” පිලිබඳ අබමල් රේණුවක හෝ දැනුමක් ඇතිවුන් නොවේ.