සජිත් ජනාධිපති 18 ධුරයේ දිවුරන්න යයි.. ආර්යාවත් ඔසරියක් සූදානම් කර ගනී.. අලුත් ජනාධිපති වෙනුවෙන් ගීත වීඩියෝවක්ද සියළු මාධ්‍ය වෙත..

November 14, 2019 at 1:20 pm | lanka C news
සජිත් ජනාධිපති 18 ධුරයේ දිවුරන්න යයි.. ආර්යාවත් ඔසරියක් සූදානම් කර ගනී.. අලුත් ජනාධිපති වෙනුවෙන් ගීත වීඩියෝවක්ද සියළු මාධ්‍ය වෙත..

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන 18 වැනි දා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය ද එම උත්සවයට සහභාගී වීම සදහා ඔසරියක් මේ වන විටත් අලංකරණ කටයුතු නිම කර ඇති අතර ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියද සිය ඇදුම් පැලදුම් සූදානම් කර සිටී.

පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන තැන් සිට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වාදනය කිරීම සඳහා ගීත වීඩියෝවක් ද නිර්මාණය කර තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම අවසාන වෙද්දී එම ගීතය සියලු මාධ්‍ය ලබාදීමට නියමිතව ඇත.

348 views

50 Comments to “සජිත් ජනාධිපති 18 ධුරයේ දිවුරන්න යයි.. ආර්යාවත් ඔසරියක් සූදානම් කර ගනී.. අලුත් ජනාධිපති වෙනුවෙන් ගීත වීඩියෝවක්ද සියළු මාධ්‍ය වෙත..”

  1. ලෙබ්බේ says:

    මම මේ බලන් ඉන්නේ මෙයා ජනාධිපති උනාම
    1, පරණ පෑඩ් එකතු කරලා නොමිලේ අලුත් පෑඩ් දෙන හැටි බලන්න,
    2, සුපර් මෑන් වගේ කන්නේ බොන්නේ නැතුව පඩියක් නතුව වැඩ කරන හැටි බලන්න
    3, බිල පාරේ වැටිලා ඉන්න මිනිස්සු ගෙදර ගෙනියන හැටි බලන්න,
    4, රෑට රෑට ගෙවල් වලට එබිලා සන්තොසෙන්ද කියල බලන හැටි දකින්න,
    5, බොත්තම ඔබලා මිඩ් වයිෆ් හොයන හැටි බලන්න,
    මෙහෙම ගෝතයෙක් නේ ජනාධිපති කර ගන්න දගලන්නේ, සම හරක්
    ලංකාවේ ඉන්න මෝඩයෝ,

  2. SLCommunity says:

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
    ඒ සිහිනෙන් මා මුදන්න… ලං නොවන්න…

    අනේ කාලේ… වනේ වාසේ කිව්වලු….

    GOTA dinala eddi Sajithge muunaa….????

  3. මාතර සුනිල් says:

    මෝඩයා කියලා මරන්නද.
    ඔන්න ඔහේ ඕන දෙයක් කියන්න, කරන්න දෙන්න මොකුත් කියන්න එපා, ඕකත් අර බටකොළ ආච්චි වගේ වස බොන්න හදාවි. පව් නේ, කාගේ වුනත් දරුවෙක් නේ.

  4. simion says:

    16 වෙනිදා පැරදුනාට පස්සේ ගෝල්පේස් එකේ හෙලුවෙන් වෙඩි තියාගන්න වෙන්නෙ අපිට පේන විදියට අර සාත්තරකාරයට නෙමෙයි, මේ ගොං නාම්බට…ආරියාවත් එක්කම නිරිවස්තරෙන්ම එනවනම් හොඳා…..

  5. සරා says:

    පවු ‌ෙමෝඩ සජිත් දුවන ‌ෙකෝච්චියට බලෙන් ‌ෙබෙල්ල තිව්වා.

  6. බිල්ල says:

    මුල්ලේරියාව රෝහලේ වාට්ටුවක ඇඳක් වෙන්කරලා තියෙන්නේ 17 දිනට පුතානෝගේ නමට.

  7. Kuma says:

    දිනන කෙනා කවුද කියලා මම දන්නේ නැහැ..
    හැබැයි අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා දන්නවා…
    ඒ වගේම මමත් පරම්පරාවේන් හොඳ සිංහලයෙක්….
    මම දන්න විදියට සිංහලයට මේක හැරෙන්න වෙන රටක් නැහැ…
    කොන්ද කෙලින් තියන් සිංහලයට අනිත් ජාතීන් සමග ලෙන්ගතු වි ජීවත්වෙන්න පුළුවන් රටක් හදන ඕන එකෙකුට මගේ ඡන්දය ලැජ්ජාවක් නැතුව මම දෙනවා..

  8. Herath Banda Karaliyada says:

    May be Sajith will be come from back door? President by $$$$$$$ >>>>>!
    Not that choice of citizens of Sri lanakn but by that any foreign-powers of RULE of GUN POINT. That is a New mode of UNP’s democracy

  9. Hem Lunkets says:

    Has anyone seen Hema playing Tennis wearing a white Lunket? I have an old picture. Can I post online? I hope it wont be an election violation.

Main News