සජිත්-ජලනි පූර්ණ සුවයි.. එකම රෝහල් කාමරයේ සිට පිටව යයි…. තම එන්නත ජනතාවට දෙන බව කියයි..

June 11, 2021 at 7:28 pm | lanka C news
සජිත්-ජලනි පූර්ණ සුවයි.. එකම රෝහල් කාමරයේ සිට පිටව යයි…. තම එන්නත ජනතාවට දෙන බව කියයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය අද ප‍්‍රතිකාර අවසන් කර නිවස බලා පිටත්ව ගොස් ඇත.

වෛරසය ආසාදිත යයි තහවුරු වීමෙන් පසු විපක්ෂනායකයා සහ බිරිඳ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක එකම කාමරයක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මේ වන විට ඔවුන් සුවයෙන් පසුවන අතර දින කිහිපයකින් පසු විපක්ෂනායකවරයා නැවතත් සක්‍රිය දේශපාලනයට පැමිණීමට නියමිතව තිබේ.

විපක්‍ෂ නායකයා කොරෝනා එන්නත මේ වන තෙක් ලබාගෙන නැත. ඔහු සදහන් කරන්නේ තම එන්නත ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරනා බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

සුවපත් වීමෙන් පසුව මෙලෙස තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.

31,127 views

42 Comments to “සජිත්-ජලනි පූර්ණ සුවයි.. එකම රෝහල් කාමරයේ සිට පිටව යයි…. තම එන්නත ජනතාවට දෙන බව කියයි..”

  1. පුන්ච් අම්මාගේ මිනිහා says:

    පාටලී චම්පික බලාගෙන හිටියෙ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න, නමුත් දැන් ඩබලම යහතින් ගෙදර යනවා. බල ලෝබයෙන් හිටපු ඌරු චම්පිකට වෙනත් කුමන්ත්‍රණයක් ගැන හිතන්න වෙනවා.

    • සිරිමල් උයනේ-BOC -රාජන්ගනේ -යාය 7-ගූ -චාම‍ර says:

      මම හැම එකාගෙන්ම , වාසියට, හැම එකම ගොනාට අන්දගෙන ඉන්නේ
      BOC එකේ ගම්, ආගම් හැම ගිනම ඇඳගෙ කෙල්ලට රස්සාව ගත්තා , හු හු උ ඌඌ…

      ආපොඉ මගේ අනාගත සජිත් දෙවියෝ , වැජබේවා
      ඉන්ඩකෝ මේ දැන් ඉන්න ගොන් බුරුවන්ට තියල පොඩි කෙට්ට airport එහාට දාගන්නකම්

  2. MD says:

    මම ඉන්ජෙක්ෂන් ඵක ගහගත්තේ නැති නිසා මට හැදුනලු.මගේ ඵක පරිත්‍යාග කලාලු.මෙයා හිතන්නේ අපි පුන්නක්කු කනවා කියලාද දන්නේ නෑ.සති දෙක ජෝඩුව පුද්ගලික රෝහලට වියදම සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් වුනොත් අනේ අර අහිංසක මිනිස්සුන්ට 5000 ගානේ පවුල් කීයකට දෙන්න තිබුණද?

  3. සකු says:

    කොරොනා හෙදුනට පසු මොවුන් දෙදෙනා අවමය මාස 6ක් සුරක්සිතයි මේයාගෙ මේ පඩ වෙඩ හින්දා නෝන්ඩි වෙනවා.
    අරහේ පාට්ලි චම්පික වෙඩ පටන් තියෙන්නෙ චතුර පුතා එක්ක එක් වෙලා

  4. Kishan says:

    No need to comment about him. This man is afraid to take Vaccines. May be he believes about hearing the side effects of them. now he try to show it as his love for the people. knowingly or unknowingly he has his share of spreading the disease by participating un hygienic protests around parliament during last month.

    • Aththa says:

      Kishan your point is also right but the main reason is Sajith’s mother,sister,Jalani all are born again. Not a lie.They are against vaccination.So Sajith putting a fake reason to fool us. ( he himself may be born again).