සජිත්-ඩඩ්ලි තරු හෝටලයක රහස් සාකච්චා.. ජනාධිපතිවරණයට සහාය ඉල්ලයි..

September 12, 2019 at 11:20 am | lanka C news
සජිත්-ඩඩ්ලි තරු හෝටලයක රහස් සාකච්චා.. ජනාධිපතිවරණයට සහාය ඉල්ලයි..

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10දා) දහවල් පවත්වා තිබේ.

වෙනත් කිසිදු පුද්ගලයකු මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැත.

ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙක්ද වෙයි.

– aruna.lk

37,629 Viewers

8 Comments to “සජිත්-ඩඩ්ලි තරු හෝටලයක රහස් සාකච්චා.. ජනාධිපතිවරණයට සහාය ඉල්ලයි..”

  1. Kumari says:

    ආපු දුර කොතෙක් වුවත් ඉදිරියෙන් ඇත්තේ ප්‍රපාතයක් නම් ආපසු හැරී යනවා හැර වෙනත් මගක් නැත.

    • LAKWESIYO says:

      Let him come with anybody’s support.
      He too is responsible for putting our more than 2560’years civilisation to this miserable state,overlooking the racialist separatists and religious extremists vandalizing our very important historical archaeological religious places ,seeking their votes. The people are determined to appoint a patriotic leader ,who put the country first than the personal gains.

      • kiribatha says:

        GR left Sri Lanka at the height of LTTE activities. He only came back after MR became the president that was only because MR gave him one of the most powerful positions in the country. He did not give up his US citizenship until he was 100% sure of getting the candidature. I do not call him a patriot.

  2. UNP-GALIBBA says:

    හැංගි හැංගි හොරගල් ඇහිලුවට නටන්න වෙන්නේ එලිපිට අපටත් බලගන්න බැරිය කොයි පදේටද නටන්නේ කියලා මුං ඔක්කෝම නරි රැල වගේ????>

  3. sama says:

    Pohottuwa should stay away from this bloody hopper family

  4. Rata Wenuwen says:

    සජියෝ ඔහේව බෝධිසත්ව ගුණදර්ම පිලිපදින්න පටන්ගත්තා කිව්වානේද, ඉදිරිය අනතුරේ, වහාම සීලය රැකලා ජීවිතයට අභය දානය ලබාදෙන්න, රනිල් හාමු සමග ඔබට හැප්පෙන්න කොහෙත්ම බැරිය

  5. Sun says:

    Most of our politicians are highly corrupted and the main aim is to hold financial handling of the country. They cannot have a balanced and long term view of politics in Sri Lanka. Now the country is almost collapsed and none of these people cannot rectify that as they deluded heads. Probably they talk of lot of things but no sense of serving people of the country. All are planning to loot the money. But all know the outcome predicted by the kamma niyamaya. So get ready for that rather than hiding away from it. You know where you are going to go.

  6. ම‍‍යි3 ගෙ තිරේ පිටුපස නාටකේ තාම ඉවර නෑ වගේ. ගුවන් සවාරි වල සැප මතක් වෙද්දි කොහොම දාල යන්නද? ගිය සැරේ පක්ෂෙට ද්‍රෝහි වෙලා මහ පුටුවට පැන ගත්තා. දැං යන්න ලං උනහම සජියව බිලි දීල අගමැති පුටුවට පැනගන්න. ඒත් ගොං රජෝ ඔබතුමා මෙතෙක් කරපු පක්ෂ ද්‍රෝහී, දේශද්‍රෝහී ක්‍රියාකලාපයෙන් බැට කා සිටින ජනතාව මිලට ගන්න ඔබේ ඔය බිලියනපති මල්ලිගෙ සල්ලි කන්දරාවත් මදි..

Leave a Comment

Main News