සජිත් තම අමාත්‍යංශයේ බඩුමුට්ටු, ලිපිගොනු ඉවත් කර ගනී..

November 14, 2019 at 10:12 pm | lanka C news
සජිත් තම අමාත්‍යංශයේ බඩුමුට්ටු, ලිපිගොනු ඉවත් කර ගනී..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යාංශයේදී පිහිටි පුද්ගලික බඩු බාහිරාදිය, ලිපිගොනු ඉවත් කරමින් ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරමින් සිටී.

අද දිනයේදී ඒ මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසින් එම කටයුත්ත සිදු කරමින් සිටින බවද සදහන්ය.

ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා ඒ මහතා සූදානම් වන්නේ යැයිද එම වාර්තාවන් තවදුරටත් දැක්වෙයි.

74,609 Viewers

21 Comments to “සජිත් තම අමාත්‍යංශයේ බඩුමුට්ටු, ලිපිගොනු ඉවත් කර ගනී..”

  1. Ajith says:

    Dinanawanum mokatada lipigonu ain karanney, paradha nisai… gotabayata Jaya wewa

    • "අපිට සජිත් දිනුම්" says:

      මගේ පන්තියෙ ඔක්කොම ලමයි දුකින් වගේ
      පෑඩ් කතා අහන්ට ලැබෙනු නැහැ කියල වගේ
      ගොසිප් කතා ඉස්කෝලෙම රජ කෙරුවා වගේ
      නැහැ කෙල්ලන්ට අමතක අඳිනා ජංගියම වගේ

      • Saman says:

        මචෝ උබ දැන්ම ශෝක කවියක් ලියාගනින් 17 වෙනිදට ගෝටා සර් පැරදුනාම දාන්න 😀

        • MD says:

          PLEASE SAMAN SAJITH SIR TA ARA BEDANNA GATTA PAD TIKA WITARAK TIYALA YANNA KIYANAWADA.THANKS

        • සරා says:

          17 එලිවෙනකොට ඡන්ද ලක්ෂ 10-15 අතර ගනනකින් සජිත් පරදිනකොට දැනෙන සනිපය ‌ෙකොහොමද?එකක් ‌ෙගේම එතනින් නවතින්නේ නැහැ.17 ඉදන් එජාපයට ‌ෙසෙනසුරු අපලය ලබනවා.නැවත අවුරුදු 25කට ‌ෙමෙපිට ලංකාවෙි ‌ෙකොළඔ නගර සභාව හැර කිසිදු ආයතයක බලය ලබා ගැනීම.‌ෙබොරු.ඉදිරියේදි සජිත් අජිත් සුජිව නලින් හර්ෂ මලික් මංගල ඇතුලු සියල්ල එජාපයේ කුනු කුඩයට රනිල් විසින් ඇදලා දානවා.

  2. people of sri lanka says:

    Sajith’s new housing minister will be Mr Daya Gamage. So he may be arranging the office for him.

    • Janaka from Mathara says:

      How do you know that for sure?
      Sajith said he has only nominated Wel Vidhane as his minister of Defence and Law & Order.

    • මෙය තමාගේ අන්ත පරාජය ස්ථීර ලසම දන්නා නිසා ඔහු සිදුකරනු ලබන දෙයකි.

      මෙය මීධ සති 2-3 කධ පෙර සිටම සිදුකරමින් පවතී. මෙහි අරමුණ තමා විසින් රහසිගතව දෙන ලද game වලට අදාල ලේබණ සදා කාලිකව සඟවා තැබීමයි.

      අමාතයංශය තුල ඔහුගේ සියලු ලේඛණ හසුරවන ලද්දේ කෝකිල, සමරසිංහ ඇතුලු ඔහුගේ පෞද්ගලික කාර්යය මංඩලය විසිනි.

      • Jagath says:

        කෝකිලව පස්සෙ අල්ලගන්න පුලුවන් මිනිහ අර පානදුරේ විජිත් ගෙ ගෝලයෙක්

  3. UNP GAL IBBA says:

    ඔව් ඔව් ජ්ජිනාදිපතිවෙන්න කෝ ජංගිය හෝදලා නිකන් දෙන පැඩ් එකක් ඇඳගෙන ඉන්නකෝ ???

  4. nihal says:

    dan lamayek wath hadanna ekko. ethkota ilaga parawath dinnanna puluwan

    • billa says:

      Mam Jalani too old to that. Now too late.

      • Lebbe says:

        Why not .Try first. May be can. Must change the system try day time with head down or change the hourse. Old one like gonja.

    • Kiribatha says:

      ඇයි අපේ හරීන් ලොක්කටවත් බැරිවුනාද පෑඩ් ප්‍රේමදාසට ඒ උදව්ව කරල දෙන්ඩ?
      ඇයි මිනිහත් පෘතුගීසි තොප්පි දානවද?

  5. සමරකෝන් says:

    පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කතෝලික පල්ලි සහ
    සංචාරක හෝටල කිහිපයකට එකවර පහරදී නිරායුධ
    සිවිල් වැසියන් රාශියක් අමු, අමුවේ ඝාතණය කලත්
    එම බිහිසුණු අපරාධයේ මහ මොලකරුවන් තවමත්
    රජයේ කැබිනට් ඇමතිකම් දරමින් යෙහෙමින් වැඡඹෙන
    ලෝකයේ එකම රාජ්‍යය ලෙස ශ්‍රීලංකාව ගීනස් පොතට
    එකතු වෙනු ඇත.

  6. Gonsun says:

    Ae kale appachchith Mathara Bass lava Salli achchugassuwa.
    Aeva his goniwala dama Sucharitawatwa oba oba sitya.
    Babath hora weda ahuwena nisa, lipigonu Gonival dana eka sure.

  7. Modapala says:

    කමක් නෑ.ජලනිට උත්සවශ්‍රීයෙන් පළවැනි පෑඩ් එක අන්දවන්න.

  8. Ranjith Somawansa Paris says:

    Okaata dan paradawunata passe belle waladaaganna wenne nathnam uoota pissu hadeyi….???

  9. SLCommunity says:

    බක බක බක… බක බක බක…
    පෑඩ්ස් නිසා පච උනා…
    උන් හිටි තැන් නැති උනා…
    හිසට සෙවන දෙන්න ගෙහින්…
    තිබුන සෙවන නැති උනා… 😀 😀 😀

  10. SAJITHO buru puthaaanu dewrum denna ara Acikkitha pahara MANGALAYA gey gedara edan hondeyyy.

Main News