සජිත් තවත් සැගවෙයි.. අමරුවෙන් දිනාගත් විපක්‍ෂ නායක ලෙස මුල්ම හමුවට නොපැමිනේ..

December 13, 2019 at 10:40 am | lanka C news
සජිත් තවත් සැගවෙයි.. අමරුවෙන් දිනාගත් විපක්‍ෂ නායක ලෙස මුල්ම හමුවට නොපැමිනේ..

ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ ව්‍යවස්ථා සභාවට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුන් මෙන්ම එජාප නියෝජිත තලතා අතුකෝරල යන තිදෙනා සහභාගි වී නැත.

රාජකාරී කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම් දී තිබින.

සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර නොමැති නිසා ඊට සහභාගී වී නැතැයිද වාර්තා වෙයි.

සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම සභාව රැස් වූ අතර නව රජය යටතේ පැවැති පළමු ව්‍යවස්ථා සභාව මෙයයි.

19 views

6 Comments to “සජිත් තවත් සැගවෙයි.. අමරුවෙන් දිනාගත් විපක්‍ෂ නායක ලෙස මුල්ම හමුවට නොපැමිනේ..”

  1. Piyum Mama says:

    when you check the news it’s completely different from the topic. who writes this kind of news article.???

  2. kamal says:

    ලෝක ගුරු වෙන්නෙ රහතන් වහන්සේ කෙනෙක් මිසක් වෙන කෙනෙක් නෙවේ.

  3. Ranja says:

    සජිත් මානසික ආතතියෙන් වගේ හැංගිලා ඉන්න එක හොඳයි. නැත්නම් ඔයතත්වෙන් ඇවිත් මගුල් කියවල පත්තර කාරයෝ ඌව තෙලේ බදීවී

    • Rata Wenuwen says:

      තෙලෙන් බැද්දත් කොබෙයියා , කිරෙන් බැද්දත් කොබෙයියා
      ඒ පින්ගුත්තර රනිලයාගේ භාශාවෙන්

  4. Dr Amunu says:

    Dear Sajith

    Your no more different from Ranil….Please give your ideas & leadership to resettlement of your party towards the winning point…..We did not see your brave leadership….your FAKE BUDDHIST PERSON…..what we understand SP is Gay than RW……..Come on SP,,,Come on SP,,,Come on SP…

  5. සරා says:

    සජිත් ‌ෙමෙි ප්‍රදර්ශණය කරමින් ඉන්නේ ඔහු ජනාධිපති අපේක්ශක කමටවත් සුදුසු නැති පුද්ගලයෙකු බවයි.