සජිත් දිනවන්න ආර්යාව එන්ටර් වේ.. ‘ජලනි සමග පිලිසදරක් සමගින්’ සමගින් ජලනි රට පුරා..

November 10, 2019 at 3:00 pm | lanka C news
සජිත් දිනවන්න ආර්යාව එන්ටර් වේ.. ‘ජලනි සමග පිලිසදරක් සමගින්’ සමගින් ජලනි රට පුරා..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී සිටී.

ඇය මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ස්ථානයන්හි ජනහමු අමතමින් සිටියි.

පහතින් දැක්වෙන්නේ ප්‍රේමදාස මහත්මිය සහභාගී වන ජනහමුවක පූර්ව ප්‍රචාරණක දැන්වීමකි.

ජලනි පේ‍්‍රමදාස මහත්මිය හැටන් ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ තමන් අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව බවයි.

456 views

29 Comments to “සජිත් දිනවන්න ආර්යාව එන්ටර් වේ.. ‘ජලනි සමග පිලිසදරක් සමගින්’ සමගින් ජලනි රට පුරා..”

  1. Lakshman says:

    Oh! What a maniac and this so called lady will be in Angoda on the evening of 17th Nov for sure.

  2. "ජලනි මමයි මගේ රාජ්‍යයේ- සජිත්" says:

    හිටගෙන කතා කරනවිට ඔබගෙ උස
    දැක්කම මම මිටියි කියලා සිතුන මිස
    උස-මිටි පරතරය දැකල ආරියාව උස
    බැහැ කාටත් පලඳනු පෑඩ් ජලනිට මිස

  3. Hema says:

    Redda Ussapan . Godak Chanada labei.

  4. JOHN says:

    ජලනි Born Again සමාගමේ හොද කොටස් කරුවෙක්ලු

  5. සමයං says:

    මේ ආරියාවට මේ විධියට හැසිරෙන්න කියල දෙනව ඇත්තෙ හිටපු ආරියාව තමයි ෂුවර් එකටම. මොකද ඒ ආරියාවත් 1977 ප්‍රේමදාස යන යන හැම මැතිවරණ වේදිකාවකමඉන්නව අපි දැක්කා. ඕවා දැං හේමගෙ යල් පැනපු මෝස්තර.

  6. ක්‍රිමිනල් says:

    සජිත් දිනවන්න ආර්යාව එන්ටර් වෙනකොට
    සජියගෙ අඩුව පුරවන්ඩ හරියා එන්ටර් වෙනව.