සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී..

November 2, 2019 at 12:40 pm | lanka C news
සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ගිවිසුම් ගත වී සිටී.

ඒ අනුව ඇය උතුරු හා නැගෙනහිර පළාත්වල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මැදිහත් වීමට නියමිතය.

දැනටමත් ඇය එම පලාත් වල ප්‍රධාන පෙලේ දේශපාලඥයන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනියගේ මෙම කටයුතු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව ද වාර්තා වෙයි.

42 views

24 Comments to “සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී..”

  1. Plato says:

    Are you a political commentator or a UNP washing machine?

    Your nose is brown now!

  2. gamarala says:

    සජිත්ගේ පරාජයට සහාය දීමක්

    • Saradiel says:

      විස්කි බෝතල් 2 දිලා චෞර රැජිනව වේදිකාවට ගෙනත් ඇගේ සහය පතන්න ..සජිත්ට පරාජය සහතිකයි

  3. chandapala says:

    හැම පළාතකටම මෙය යැව්වොත් අනිවාර්යෙන්ම ගෝථාගේ චන්ද ගොඩ තව වැඩිවෙනවා.

  4. Anoosh says:

    Disciplinary action should be taken against Hon. Maithripala Sirisena for giving approval to support SLPP. He is the man who destroyed the SLFP for his own benefits.

Main News