සජිත් දිනවා තමන්ට ලැබෙන වාසි TNA යාපනයේදී කියයි…

November 5, 2019 at 4:40 pm | lanka C news
සජිත් දිනවා තමන්ට ලැබෙන වාසි TNA යාපනයේදී කියයි…

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහන් මේ දිනවල ආරම්භ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ පෞද්ගලික හෝටලයකදී මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය දේශපලනඥයින් දැණුවත් කිරීමේ වැඩ සටහනක් පැවැත්වුණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මේ සාකච්ඡාව සංවිධානය කොට තිබූ අතර ඒ සදහා පළාතේ නීතිඥයින් වෛද්‍යවරුන් ඇතුලු තවත් පිරිසක්ද සහභාගී වී සිටි අතර එහිදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීමට හේතු හා සිදුවන ප්‍රතිඵලයන් පිළිබඳ දැනුවත් කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,616 Viewers

5 Comments to “සජිත් දිනවා තමන්ට ලැබෙන වාසි TNA යාපනයේදී කියයි…”

  1. sl says:

    මොවුන්ගේ ඉල්ලීම් ප්‍රසිද්දියේ ප්‍රතික්ෂේප කලේ මහින්ද මහත්තය විතරයි…රටට එකම නීතියක් ,හැමෝටම රටේ ඕනේ තැනක ඉන්න පුළුවන් වෙන විදියට නීති හදන්න.බැරි යට බම්බු ගහන්න කියන්න. ලප කුමාර මේවා දැක්කහම පුංචි අම්මගේ හැට්ටේ අස්සට යනවා

  2. තරුණ දමිළ මෝඩ නැත says:

    තම වාසියට චන්දය දෙන්න බල කරාට
    තරුණ දමිළ මෝඩ නැත ඔබල හිතුවාට
    එක්සත්ව දියුනුව හිතන දමිළ තරුනයාට
    ඔබ පුස්වෙඩිල්ලකි 17 දා ප්‍රතිඵල එන දිනට

  3. kamal says:

    සජිත්ගෙ න්‍යායට කියන්නෙ නැට්ටේ න්‍යාය.මේක තමයි සිරිසේනටත් වුනේ. නැට්ටට පුලුවන්ද බල්ලා හොල්ලන්න බල්ලා නැට්ට හොල්ලනවා මිසක්. රනිල් ඇතුලු දුෂ්ටයන් විසින් සිරිසේන පාලනය කරා වගේ සජිත්ව පාලනය කරනවා. සිංහලයනි නැගිටියවු නැට්ටේ න්‍යායට යට නොවවු.

  4. 77 UNP says:

    සුමන්තිරම් ගේ කතාවේ සිංහල අනුවාදය; “කොන්දේසි 13 ටම සජිත් සහ රනිල් කැමතිවුනා. නමුත් ඒක ප්‍රසිධියේ කියන්න බැහැ සිංහල මිනිස්සුන් ඒක දැනගත්තොත් සජිත් හට ජනාධිපතිවෙන්න චන්ද දෙන්නේ නැහැ සිංහල මිනිස්සු. ඒ නිසා සජිත් කිසිම කොන්දේසියකට එකඟ වුනේ නැහැ කියල ප්‍රසිධියේ කිව්වත් නොසැලී දෙමළ චන්ද සියල්ලම සජිත්ටම දාල සජිත්ව දිනවන්න. ඒ වගේම චන්ද ලයිස්තුවේ ඉන්න සියළුම දෙනාගේම චන්දෙ සජිත්ට දෙන්න. ඩයස්පෝරා එක ඕන තරම් ඩොලර් එවනවා. පොහොට්ටුවෙන් සහ EPDP එකෙන් චන්දපොල නියෝජිතයෝ දාන එක නතරකරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඉල්ලන්න සල්ලි දෙනවා ඇති තරම්.”

  5. ඩපයා says:

    නියමායී. තව කියපල්ලා. චන්දෙ දවස වෙනකල් නොනවත්වාම කියපල්ලා. ඔය එක්කම සජියට චන්දේ දාන අවජාතක සිංහල හැත්තට වැහි නැති හෙන වදියල්ලා කියලත් කියපල්ලා

Main News