සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..

August 26, 2020 at 1:20 pm | lanka C news
සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..

දුටු ගැමුණු කුමාරයා කොත්මලේ සැඟව සිටියදී සොයාගෙන ගොස් රජකම භාර ගන්නා ලෙසට ආරාධනා කළ ලෙසටම මෙවරද එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස මහතා සොයා ගොස් නායකත්වය භාර ගන්නා ලෙස ආරාධනා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද එක්සත් ජාතික පක්ෂයේ කුමාරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු ඉන්නේ සමගි ජන බලවේගය සමඟ බවත් පැවසූ ඔහු එජාපය භාරගෙන ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නයි ඔහුට භාර දිය යුතු බවද කියා සිටියේය.

කරු ජයසූරිය මහතා කොහෙවත් නැති දෙයකට මුක්කු ගහන ගොස් තම ගෞරවයද නැති කරලා දන්නා බවද පැවසූ ඔහු කරූ ජයසූරිය යනු හොඳ මහත්තයෙක් වුවද එක්සත් ජාතික පාක්‍ෂිකයන් ඉල්ලා සිටින්නේ කරු ජයසූරිය මහතා නොවන බවද කියා සිටියේය.

සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

40,040 views

21 Comments to “සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..”

  1. බන්ඩා says:

    බෝන් අගේන් සජියා කොහොමද දුටුගැමුනු වෙන්නෙ බන්ඩාරයො. ඕකා දොන් ජුවන්2

  2. වන්නියා says:

    දුටුගැමුණු කුමාරයා අනුන්ගේ කාමරවලට රෑට රෑට එබුනෙ නෑ . ගෑණු ලමයින්ට පෑඩ් අන්දන්න දැඟලුවෙ නෑ . අනිත්වා ඕනම නෑ . ඉතිං කෝමෙයි , මෙයා දුටුගැමුණු උනේ , මට හිතෙන්නෙ නොදුටුගැමුනු කියලයි . හුරේ .

    • Mr Wanniya hari thamai. Anith eka thamai, Lankawe wishalama banku horakama kala saha IsIs pasku bomba walatata marichcha 350 kata wedi minissunge jeewathawalata waga kiyayuthu, hora, katta, naraka thadiya, Karu kohomada, Nalin Bandara kiyana hora nariya kiyanne, karu, honda, wedagath, gawurawaniya pudgalayek kiyala?

  3. බම්ඩාරයෝ ඩෝබියන් දුටුගැමුණුට සමාන කොරන්න යන්නේ තොගේ මොලේ කොලොප්පම් වෙලාද මීහරකෝ?????

  4. Saradiel says:

    සජිත්ට දොන් ජුවන් සමාන කිරීම ඉතාම වටිනවා

  5. sajiputha says:

    දුටුගැමුණු කුමාරයට වගේ අඬගහල රජකම දෙයි කියල හිතිලා වෙන්න ඇති ජනාධිපති වරණයෙන් පස්සේ සති 6 විතර කැලේ හැංගිලා හිටියේ. ඒ මදිවට ගෝටට කෝල් කරලා වැඳලා කියල තියෙනවලු අනේ මටත් මගේ පවුලේ අයටත් කිසිම කරදරයක් කරන්න එපා. මම දේශපාලනයෙන් අයින් වෙන්නම් කියල.

    යකෝ බේබදු නලින් බණ්ඩාර ජයමහ නිකන් අහවල් එක සජිත්ට නොදී හිටපන්. උඹලට තව අවුරුදු 20 විතර යනකන් මේ පාලනය යටතේ තමයි ඉන්න වෙන්නේ. ඉන්පසුව නැවත UNP ආපුවහම උඹලට යන එන මන් නැතිවෙනවා. ඊ ට කලින් බීලම මැරියන්. කාලකන්නි බේබදු සූ දු කාරයා.

  6. susa says:

    yako don juwanla dutugamunula wenne na mun pirmi ganikawo

  7. Terance Jayawardana says:

    ඊයා අනේ….විහිලු දාන්න එපා… ගැමුණු…😂🙊 මැරිලත් හිනා යයි හෑ

  8. Terance Jayawardana says:

    ඊයා අනේ….විහිලු දාන්න එපා… ගැමුණු…😂🙊 මැරිලත් හිනා යයි හෑ……

  9. Ranjith says:

    බීපු මීයෙක් කියන ගොන් කතා තමයි මේ. බීලා නම් වර්චස් නොකර හිටපන්.

Main News