සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..

August 26, 2020 at 1:20 pm | lanka C news
සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..

දුටු ගැමුණු කුමාරයා කොත්මලේ සැඟව සිටියදී සොයාගෙන ගොස් රජකම භාර ගන්නා ලෙසට ආරාධනා කළ ලෙසටම මෙවරද එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස මහතා සොයා ගොස් නායකත්වය භාර ගන්නා ලෙස ආරාධනා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද එක්සත් ජාතික පක්ෂයේ කුමාරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු ඉන්නේ සමගි ජන බලවේගය සමඟ බවත් පැවසූ ඔහු එජාපය භාරගෙන ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නයි ඔහුට භාර දිය යුතු බවද කියා සිටියේය.

කරු ජයසූරිය මහතා කොහෙවත් නැති දෙයකට මුක්කු ගහන ගොස් තම ගෞරවයද නැති කරලා දන්නා බවද පැවසූ ඔහු කරූ ජයසූරිය යනු හොඳ මහත්තයෙක් වුවද එක්සත් ජාතික පාක්‍ෂිකයන් ඉල්ලා සිටින්නේ කරු ජයසූරිය මහතා නොවන බවද කියා සිටියේය.

සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

40,300 views

21 Comments to “සජිත් දුටුගැමුණු කුමරු සේ සලකා නායකත්වය ගන්නැයි ආරාධනා කරන්නලු..”

  1. Saman says:

    Ow ow. Pad Kumara nohoth Booru puthano.

  2. Rata Wenuwen says:

    රදා පෑඩයා මහ කුල ඇති දුටුගැමුණු රජුට සමානකිරීම රජුට අවමන් කිරීමක්, අනුරාධපුරයට ගොස් දුටුගැමුණු පිළිරුවට වැඳ සමාවගනිය රදා පෑඩයෝ

  3. agbo says:

    මොකද මිනිහ රජවෙන්නද? තව අවුරැදු 20කට බැහැ. කවුරු හරි මිනිහට කෙලින තෙක් තව ටික කලක් විපක්ෂ නායක කම කරාවි.

  4. Jeewanee Kariyawasam , chilaw says:

    ape weeraya Sajith uthumanan , president 2025 , niyatha jaya raja kumaruni

  5. නලීන් බණ්ඩාර කියන්නේ කසිප්පු පෙරවන්නෙක්, ඌට පුකේ ඉඳන් පිස්සු , මුන්ට ඕන මුන්ගේ තනතුරු, තානාන්තර හදාගන්න මිසක් රට දියුණු කරන්න නෙවෙයි, නැත්නම් නිදන්හොරෙක්ව දුටු ගැමුණු කුමාරයාට සමකරයිද?

  6. මහනූවර තරුණ හඩ says:

    දූටූගැමුණූ රජතුමා ට අපහාස කරන්න එපා!!

  7. ගයා says:

    දුටු ගැමුනු මේ වගේ මෝඩයෙක්ද ?

  8. siri says:

    Kasippu karayek kiyana katha,

  9. කාන්තාර පළඟැටියා says:

    මෙයා හදන්නෙ තමන්ගේ නමින් ගමකට නමක් දාගන්නයි “සදා ලෝකපූජිත නලීන් බණ්ඩාර ගම”

  10. බන්ඩා says:

    බෝන් අගේන් සජියා කොහොමද දුටුගැමුනු වෙන්නෙ බන්ඩාරයො

    • Rata Wenuwen says:

      බෝන් එගේන් සජියා රදවෙක් මිස වෙනකවරෙකුටවත් සම කිරීමට බැරිය, අවශ්නම් වෙනත් වෙනත් පේඩියකුට සමකරන්න පුලුවන

Main News