සජිත් නම් කල සන්ධාන මහ ලේකම් කුණු කූඩෙට.. රනිල් නම් කරන මහ ලේකම් නවීන් දිසානායක..

February 5, 2020 at 1:20 pm | lanka C news
සජිත් නම් කල සන්ධාන මහ ලේකම් කුණු කූඩෙට.. රනිල් නම් කරන මහ ලේකම් නවීන් දිසානායක..

ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණිය හැකිවන්නේ නැවතත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ විට බව ද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට නැවතත් රැස්වෙන අතර ඊට පෙර එජාප නායකයින් අද (05දා) රැස්වී හෙට එම රැස්වීමේදී සාකච්ඡ කළ යුත්තේ මොනවාදැයි තීරණය කරන බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ට කීය.

මහ ලේකම් ධුරය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එක`ග නොවුණහොත් එහිදී ගැටලූකාරී තත්ත්වයක් මතුවන බවද ඉහත පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

– divaina

34,283 Viewers

11 Comments to “සජිත් නම් කල සන්ධාන මහ ලේකම් කුණු කූඩෙට.. රනිල් නම් කරන මහ ලේකම් නවීන් දිසානායක..”

  1. sunimal says:

    සජිත් දැන් මරුවා සමඟ වාසේ ලු

    • Rata Wenuwen says:

      පේඩිගේ රදවා මරුවා සමග වාසේ, නවීන්ට ජයවේවා

  2. නිර්පාක්ෂික ගෙම්බා says:

    ජයවේවා වික්‍රමසිංහ මහතාගේ තේරීම අති විශිෂ්ටයි .කිසිම දැනඋගත්කමක් නැති පුද්ගලයකුට වඩා නවින් දිසානායක මහතා පත්කිරීම මොනතරම් ප්‍රබුද්දද ?මහලොකුවට ගොටාභය මහතා සමග පෑහෙන්න හදන සජියාගේ තේරීම අර පරණ මෝඩ කොළ කාරයෙක් .වික්‍රමසිංහ මහතා මීළඟට කල යුත්තේ හිමින්සිරුවේ නවින් දිසානායක මහතාට පක්ෂ පක්ෂ නායකත්වය දී රුවන්විජෙවර්ධන මහතාට පක්ෂ උපනායකත්වය දීමයි .එජාපයේ නුගතුන්ගේ මෝඩ තේරීම විනා සජිත් ප්‍රේමදාස යනු නායකත්වයකට තබා ඇමති කමකටවත් සුදුසු කෙනෙක් නොවෙයි .දෙකයි පනහේ නළුවා පවා සජියාට අපහස කරන්නේ බොරුවට නෙවෙයි .සජියා වටේ සිටින්නේ කවුද ?තඹ සුජීව ,හරින්,අනුර පි ,වැනි මෙලෝ දැක්මක් බුද්දීමත්බවක් නැති පිරිස .

    • Wijebahu says:

      Ane Palayan bayya yanna. Umba danna Rajapakse wandanawa kara Kara hitapan. Mole thiyana minissuge wadawalata angili nogaha.

    • GAJABA WALIMUNIDEWA says:

      Yet, under any circumstances, Sajith never ever left UNP even for a day. That must also be appreciated.

      • අපි යූඑන්පී says:

        රට ජාතිය පාවා දෙනකොට සහ මහ බැංකුව මංකොල්ල කනකොටත් පක්ෂ පාට බදා ගන ඉන්නෙ අමු හරක්.

    • GAJABA WALIMUNIDEWA says:

      Yet, under any circumstances, Sajith never ever left UNP even for a day. That must also be appreciated. Nevin did. None of them are in the same caliber of their fathers.

    • අපි යූඑන්පී says:

      අපේ ගම්වලඩ මෝඩයින්ටම ගැලපෙන පක්ෂය.

  3. Rohan says:

    Navin is useless. We can remember his laugh at victims of the bomb attack

  4. Rohan says:

    Navin is a not popular politician. People can remember his laugh at bomb victims