සජිත් නාම යෝජනා අත්සන් කරද්දී එජාප කිසිදු නායකයෙක් නෑ.. සිරිකොත ගේට්ටු වහලා.. ප‍්‍රචාරක කටයුතු හිතවතුන්ට පවරයි..

October 7, 2019 at 10:32 pm | lanka C news
සජිත් නාම යෝජනා අත්සන් කරද්දී එජාප කිසිදු නායකයෙක් නෑ.. සිරිකොත ගේට්ටු වහලා.. ප‍්‍රචාරක කටයුතු හිතවතුන්ට පවරයි..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ලේකම් අකිල විරාජ් කාරියවසම් හෝ ඉහළ පෙළේ නිලධාරීන් කිසිවකු සහභාගී වී නොසිටීම සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.

දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන ප්‍රචාරක කටයුතු සිරිකොත එජාප මූලස්ථානයෙන් බැහැරව පක්ෂ නිල යාන්ත්‍රණයෙන්ද දෑත් කර ඒ මහතාට හිතවතුන් පිරිසක් විසින් සිදු කරමින් සිටී.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයද ජනාධිපතිවරණයට අදාල කලබලකාරී තත්වයක් නැති අතැර ඇතැම් අවස්ථාවල ගේට්ටුද වසා දමා පාළුවට ගිය ස්වභාවයක් දක්නට ඇත.

80 views

19 Comments to “සජිත් නාම යෝජනා අත්සන් කරද්දී එජාප කිසිදු නායකයෙක් නෑ.. සිරිකොත ගේට්ටු වහලා.. ප‍්‍රචාරක කටයුතු හිතවතුන්ට පවරයි..”

  1. Gota brings luck says:

    Winning trend started with Gotabhaya Rajapaksha signing for the presidential election.
    Man of the match one Rajapaksha.

    Hay guys … we are back in our foot , God bless

    Please understand the change that is to come with Gota our president..

  2. Change started says:

    Winning trend started with Gotabhaya Rajapaksha signing for the presidential election.
    Man of the match one Rajapaksha.

    Hay guys … we are back in our foot , God bless

    Please understand the change that is to come with Gota our president..

  3. Susantha says:

    Doesn’t matter leaders People’s will vote to him … Sajith will win the game

    • podi eka says:

      Tell us uncle why we should vote him? Is it because of his worn out thorns?

    • ranil says:

      Please note this is a JVP supporter who you can tell from the language he uses. If you can’t write proper grammatical English, please go to night school and learn. At least follow Sakwithi sir’s lessons.

  4. හංස නැටුම says:

    කකුල් මාට්ටු දාන්නෙත් සිරිකොථ ඇතුළෙ උන්මනෙ.

    • Rata Wenuwen says:

      සමනලයන්ට කකුල් මාට්ටු දාන්න හරි පුරුදුයි

  5. We love our country says:

    Hello Srilanka…

    You are on the winning streak ( with cricket) our motherland with the Gota signing as the presidential candidate.

    Also one of the Rajapaksha was the man of the match to beat world number one…

    Many more to come my dear friends..

    We are lucky to have Gota as our next president..

  6. Some says:

    Ona ekak ottui sajith dinanawa. 100% wishwasen kiyanne. Liyala thiya ganna onnam. (Banala comments dammata wadak na mata. Dinana eka nawattanna ba. Atta ekai.)

  7. podi eka says:

    Nama yojana denakota pumbagena hitiye , bayai bari velavoth dinnoth pupurala yai kiayala

  8. Sun says:

    No one to trust in this dirty game of politics as all are corrupted and looking for ways to fill the pockets. These top leaders are crooks and stolen government funds in different ways my dear friends. There is no law and order in the country as this big people are involving in the corruption and misusing the power. They are like angry dogs fighting for survival biting each other and licking blood. Their hearts are boiling from hatred and they have no vision to serve the country. The fools and the people do not know the ethics are going after them but not the people with wisdom. I do not trust the words coming from the wicked politicians.

    • Pal says:

      Dear Sun ,
      We have the same mentality. But if you don’t choose the best winning option the leadership can go to the worst Yahapalana group again.
      So vote for Gota and see..

      He will bring the country back on track. Gota is not a politician , but a real man with clear vision and mission. Well trained and disciplined by being in the Srilankan Army. A simple man.

  9. Civilian says:

    Only a limited representation was allowed inside the election commision on that day.
    However Pohottuwa violated the request made by election commision by sending a bunch of politicians inside.

  10. john the baptice says:

    රනිල් කෝවිලට ගිහිල්ලා පුජා තියනවලු සජිත් පරදින්න කියලා

Main News