සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි..

November 3, 2019 at 10:12 pm | lanka C news
සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයක් ආසන්නයේදී ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ දේශපාලන උපක්‍රමයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

එමගින් එක්සත් ජාතික පක්ෂයට දැඩි විරෝධයක් ඇති වූ බවත් අවසානයේ එය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශ වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.

අගමැතිවරයාගේ මෙම කටයුත්ත නිසාම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දහයක පමණ ප්‍රමාණයක් අහිමි ව පොහොට්ටුවට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේදී වැඩි උවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු සඳහන් කළේය.

මිලේනියම් ගිවිසුම ඉදිරිපත් කළ ආණ්ඩුව අප්‍රසාදයට පත් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි ඡුන්ද වැඩි කිරීමට බවත් ඔහු තවදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

235 views

24 Comments to “සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි..”

  1. Saman says:

    පව් ඩ්ල් දාස….

    • රටත් ඔබත් දිනුම්...! says:

      ඔබේ වටිනා චන්ඳය දාන්න පෙර …. ඔබේ පපුවටම අත තියල මෙහෙම හිතන්න…!

      1. එල්ටීටී සියළු කොන්දේසි පිලිගත්ත හංසයට චන්ඳය දෙනවද ? “නෑ”
      2. පාස්කු ප්‍රහාරය දැනත් රහසේ හංගගෙන හිටිය හංසයට චන්ඳය දෙනවද ? “නෑ.. නෑ”
      3. මිලේනියම් යෝජනාව කරන්න යන හංසයට චන්ඳය දෙනවද ? “නෑ.. නෑ.. නෑමයි ”

      එවිට රටත් ඔබත් දිනුම්…! සුබ අනාගතයක උදාවයි !!

    • Plato says:

      For attention of the UNP supporters:

      1. What happened to Richard Soyza? Who killed him?
      2 Who was caught with a huge amount of fake money during the the last government?
      3, What are the recommendations of the Batalanda Report?
      4. What happened to the journalist who took a photograph of your mother?
      5. Did Sajith give his consent to all the cabinet decisions as a minister during the last four and half years?
      6. Who killed Premawathi Manamperi, a beauty queen, in Kataragama?

    • සමන් says:

      ඡන්දය අත ලඟ තියාගෙන මේ වගේ කුමන්ත්‍රණ කථා හදන්නේ විජේදාස රාජපක්ෂම තමයි! (මේ යකාව මේ පැත්තට එවපු එකත් රනිල් ගේ ප්ලැන් එකක්ද දන්නැ) අපිට හිතාගන්න බැරි ගෝඨාභය මහත්තයා මේ යකාව එතුමාට ලං කර ගත්තේ මොකද කියලා!

  2. ප්ලේටෝ says:

    ගෝඨා දිනුවොත් කවුද අගමැති ?? උත්තරය කිසිවෙකුත් නොහිතන දෙයක්…රනිල් !!!
    ගෝටා දිනුවොත් පමණි රනිල්ගේ අගමැතිධූරය රැකෙනු ඇත්තේ.
    රනිල් රාජපක්ෂ පවුලේ ඥාතියෙක්,සමීප හිතවතෙක්,ශිරන්තිට හා පුතාලට ඇති ක්‍රිස්තියානි සහෝදරත්වය යන කාරණා වලට වඩා තවත් ප්‍රභල කරැණු ගණනක් ඇත.ප්‍රභාකරන් සමග නාන තටාකයක දියබුං ගැසු රනිල් රාජපක්ෂ රෙජිමය යටතේ නිරැපද්‍රිතව රැකුනා මෙන් දූෂණ වංචා අපරාධ චෝදනා ගණනක චූදිතයන් වූ රාජපක්ෂලා විස්මිත ලෙස රනිල් යටතේ රැකිනි.ගෝටා ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන අවස්තාව වන විට ඔහු තම රටේ පුරවැසියෙක්ද නැද්ද යන වග ප්‍රකාශ කිරීමේ ට්‍රම්ප් කාඩ් එක තවමත් ඇමෙරිකාව සතුව ඇත (අවස්තා කීපයකදීම ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය මේ ප්‍රශ්ණයට පැහැදිලි පිලිතුරක් නොදී මග හැරියේ ඇයිදැයි සිතන්න ).ගෝඨාව කීකරැ බලු පැටියෙක් ලෙස හැසිරවීමට ඇමෙරිකාව සතු තුරැම්පු රැසකට අමතරව එම තුරැම්පුවද ගෝටාව රනිල්ව අගමැති ලෙස පිලිගන්නා තැනට දමනය කිරීමට බටහිර බලවේග වලට යොදා ගත හැක.රනිල් Captain Cool ලෙස කූල් එකේ සිටීමත් යටින් ගෝටාභයට සහය දැක්වීටත් හේතුව මෙයයි.රනිල්ට තම ඇගමැතිදූරය රැක ගැනීමට වැඩි අවස්තා ඇත්තේ ගෝඨා දිනුවොත් පමණි.

    • ඇමෙරිකාව සතු තුරැම්පු says:

      ඇත්තක් නොවේ ඔබ මේ ලියන්නේ
      බීලා හිතට ආපු දෙයකි මේ ලියන්නේ
      බැන්ඳොත් ඔබට කවුරුදැයි ලැබෙන්නේ
      බලු පැටියෙක් කියලද අනාවැකි ලියන්නේ

    • damian says:

      Unp ගොබ්බයන් ට ඕව කියන්න.

    • දප්පුල says:

      ප්ලේටෝ, උඹේ මොලේ මඤ්ඤන්වෙලා තියෙන්නෙ කුඩු ගහලද, ගන්ජ ගහලද?

    • Mr.Honest says:

      ඔය තරමටම හීන දකින්න එපා බං ඇඳෙන් බිමට වැටෙයි!

    • Vesamuni says:

      These entirely your malicious inventions. The truth is this: Gotabhaya is a 100% honest patriotic Sri Lankan. He combines brawns and brains. Ranil is the opposite. If he has some intelligence, he uses it completely for his unimaginably treacherous purposes against the country (that’s because he feels angry and frustrated as can never win an election to capture power over the country as a whole); Gota has a keen intellect and he uses it to serve the nation. Plato, you are an insult to the historical Plato who is ever revered as one of the forefathers of modern human knowledge that we are all benefiting from.

    • Boo says:

      ඔබේ කල්පනා ශක්තිය ගැන මට ඇත්තේ අනුකම්පා සහගත දුකකි. ඔබට සැනසීමක් ගෙනදෙන මෙවන් සුරංගනා කථා කොළ බයියන්ගේ කෙටි කාලින චිත්ත සුවයට හේතුවක් වනවා සේම අනෙකුත් රටේ බහුතරයක් දේශප්‍රේමී ජනතාවගේ දිගු කාලීන සිනා රසයටද හේතු වේ. එබැවින් ඔබේ සුරංගනා කථා දිගින් දිගටම ලියමින් සියළු දෙනා එසේ විනෝදයට පත් කරනු මැන.

    • EVER UNP says:

      ෂා මරු නේ. ගෝඨා දිනුවොත් අපේ සුදුතුම් පියතුමා ම අගමැතිනම් ගෝඨා ට නැතිව වෙන කාට දෙන්නනද?
      දැන් ජනාධිපති ට බලයක් නෑ. දිගටම අපේ සුපිරිසුදු අගමැති තුමා වැඩිය කෑ කෝ ගහන්නෙ නැතිව ලස්සනට වැඩටික කරගෙන යාවි.
      ගෝඨා ට ජයවේවා!
      අගමැති තුමාට ජයවේවා!

  3. ජනක says:

    unp කියන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ හෙට සුද්දට රට දෙනවා කිව්වත් උන්ට වැටහීමක් නෑ.හේතුව එජාපයේ ඉන්නේ අන්ත තකතීරු මෝඩයෝ වීම .උන්ට රටක ජාතියක අගයක් නෑ උන් තමා නියම වහල්ලු

  4. Nandasoma Suriyaarachchi says:

    unp කියන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ හෙට සුද්දට රට දෙනවා කිව්වත් උන්ට වැටහීමක් නෑ.හේතුව එජාපයේ ඉන්නේ අන්ත තකතීරු මෝඩයෝ වීම .උන්ට රටක ජාතියක අගයක් නෑ උන් තමා නියම වහල්ලු

    ඇත්තටම යූ ඇන් පී එවුන්ට කිසිම වැටහීමක් නැහැ……!

    රට නෙමෙයි තමන්ගෙ අම්ම උනත් පාවල දෙයි……!!

  5. Sun says:

    People even the foolish politicians do not know much about white superiority in world politics and the way they are creating problems in third world countries. Without knowing all these they are going after them for selling the country into pieces to warlords. That is going to be the end of the country and the nation we challenge. Our politicians also want to play hide and seek games with our people without understanding duality of western politics.

  6. D.Nimal says:

    Our principle stand is very clear ,we an opposed MCC and related agreement will be undermined and surrender Nation sovereignty to that USA imperialism domination of Island of Sri lanka.
    MCC is symbolized of New colonization of Western nation occupy our lands after 71 years of Independence from British rule of that colonialism. We will lost our right of self-determination of People of all Sri lankan….USA hegemony.

  7. D.Nimal says:

    Our principle stand is very clear ,we an opposed MCC and related agreement will be undermined and surrender Nation sovereignty to that USA imperialism domination of Island of Sri lanka.
    MCC is symbolized of New colonization of Western nation occupy our lands after 71 years of Independence from British rule of that colonialism. We will lost our right of self-determination of People of all Sri lankan….USA hegemony.
    My view is not that issues incoming election only, which has gone beyond that ,is in Principle problem is that of survival of National Sovereignty of RIGHT to EXIST by an Independently as country. We cannot move one STEP forward after MCC come into being in our soil .

  8. PM SL says:

    ඔය කියන විදියට සජිත්ට චන්ද ඇත්තේම නැද්ද

  9. NAK says:

    Not only the MCC, by claiming that he will be the PM after sajith wins is also designed at shunning UNP votes away from Sajith.
    The gas shortage,various tax manipulations by mongal and now finally the TNA support will harm Sajith’s elect ability quite badly.

  10. චීන උරා says:

    ඩීල්දාස අවන්ගාඩ් එකෙන් ගත්තු සල්ලි, රට සවාරි පවුලටම; ඒවා ගැනත් කතා කල යුතුයි

Main News