සජිත් පරදින පරතරය බැසිල් කියයි..

November 14, 2019 at 6:24 am | lanka C news
සජිත් පරදින පරතරය බැසිල් කියයි..

එළැඹෙන 16 වැනිදා ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම ජයගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට වඩා අඩුම තරමින් 10% ක පරතරයකින් ගෝටාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා එජාප අපේක්‍ෂකයෙකු ඉතිහාසයේ ගත් අඩුම මනාප ප‍්‍රතිශතය මෙවර වාර්තා කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

පලාත් 09න් 07ක් ආසන 120ක් අඩුම වශයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවද ඔහු සදහන් කලේය.

222 views

8 Comments to “සජිත් පරදින පරතරය බැසිල් කියයි..”

  1. ගෝමස් says:

    කිව්වොත් කිව්වා

  2. kamal says:

    මහයානයෙ නෙවෙයි ථෙරවාදයෙ විතරයි පිරිසිදු බුදු දහම තියෙන්නෙ. එ තමයි මනුස්‍යත්වය කමල්ගෙ සහා මගේ. කපටි කම නැති කම හා සම්මා දෘෂ්ටිය කිරිබත්ගොඩ ඤඥානන්ද හිමි නෙවෙයි කමල් ලගත් තියෙනවා. කමල් ලග තියෙන්නෙ කෘරත්වය නෙවෙයි අහිංසකකමයි එච්චරයි මට කියන්න තියෙන්නෙ.

  3. Citizens says:

    හරි සැකයි. මෙහෙම කියල කියල අන්තිමට ගොඩ දාගන්න බැරුව අඬන්න වෙයිද දන්නේ නෑ

  4. MD says:

    Awrudu 4 1/2 sajith hitiye srilanka Parliment ekeda kiyalath hitenawa.oya dan dena Porondu ekak wath denna katawakwath kalada.kawada ada me Rawatanne.Paw Ahinsaka duppath janaya

  5. assanga says:

    this is the result on fourth coming election.
    Sajith Premadasa 52.72% of valid votes
    Goatabaya Rajapaksha 45.45% of valid votes
    Anura Kumara Dissanayaka 1.25% of valied votes
    Mahesh Senanayaka 0.5% of valid votes
    Balance others

  6. Anoosh says:

    He is the only Astrologer for Rajapakse’s in 2015 and 2020.

Main News