සජිත් පරාජය වූ සැණින් එජාප නියෝජ්‍ය නායකත්වයෙන් පන්නයි.. අලුත් නියෝජ්‍ය නායක සූදානම්..

November 15, 2019 at 3:00 pm | lanka C news
සජිත් පරාජය වූ සැණින් එජාප නියෝජ්‍ය නායකත්වයෙන් පන්නයි.. අලුත් නියෝජ්‍ය නායක සූදානම්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කරනු ඇති බව එම පක්‍සයේ කොළඹ නාගරික මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් සදහන් කර තිබේ.

තම දේශපාලන හිතවාදීන් කිහිප දෙනකු සමග තමන්ට ඉහළින් ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු බව පවසමින් ඔවුන් මේ බව සඳහන් කරමින් ඇත.

කොළඹ ටාජ් හෝටලයේදී එසේ අදහස් පල කර ඇති එක් මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කර විවේක ගන්වා වෙනත් අයකු ඒ සඳහා පත් කිරීමට දැනටමත් තීන්දු කර ඇති බවයි.

68,828 Viewers

10 Comments to “සජිත් පරාජය වූ සැණින් එජාප නියෝජ්‍ය නායකත්වයෙන් පන්නයි.. අලුත් නියෝජ්‍ය නායක සූදානම්..”

  1. ajith says:

    If Ranil is not suitable for the President candidacy . how he can lead the party anymore.

    • "අපේ රට ගැන හැඟුම" says:

      යුරෝපයේ සිටන් කවි ලියමි මෙමා
      රටවල් හතක් බලනව සී නිවුස් තමා
      යාලුවො ස්ටෙලා ලෑස්තිව නිවාඩු දමා
      ඉන්නෙ ඉරිද මහරෑ ජොලි වෙන්න තමා

  2. ෴ පෑඩ්-පක්‍ෂ ෴ says:

    පන්නන්න එපා සජිත් නියෝජ්‍ය කමින්
    පෝලිමේ හිටියෙම පෑඩ් ගන්නම හිමින්
    විරුදාවලි දීල පක්‍ෂයට එතුම පෑඩ් නමින්
    කලටික මදිද රටම සිනහ ගඟුලෙ යමින්

  3. මාතර සුනිල් says:

    කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ.

  4. yvonne- chula says:

    ruwan w

  5. T says:

    Panna na deyak nehe, 17 vanida udeta Ranil botama obapu gaman Sajiya Angoda 😜😜😜

  6. Saman says:

    In developed countries leader of the opposition is always the main candidate and when they lose once or twice they leave politics or become backbenchers and give way to new blood. But in unp same failed guy have been the leader for decades. This is actually bad for the country too. R Premadasa killed the next gen of unp leaders and this man is now even hindering r Premadasa s son.

  7. Maraya says:

    It is the inevitable story of those who cannot wait to be defeated. Inevitably, Sajith will be sworn in as President on the 17th

Main News