සජිත් පරාදයි.. දිනන්නේ ගෝටා.. එජාප රෙදි ගලවමින් ඇමති වසන්ත සේනානායක වීඩියෝ කිහිපයක් මුදා හරී… [Video]

November 7, 2019 at 10:12 pm | lanka C news
සජිත් පරාදයි.. දිනන්නේ ගෝටා.. එජාප රෙදි ගලවමින් ඇමති වසන්ත සේනානායක වීඩියෝ කිහිපයක් මුදා හරී… [Video]

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.

තමන් නැවත කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් නොමැති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

තමනට අද උපහාස කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තමා නැවත පක්ෂයට එක් කරගැනීම සඳහා තම නිවසට පැමිණ වැද වැටුනු බවද ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයා විසින් වීඩියෝ පට කිහිපයක්ද මාධ්‍ය වෙත මුදා හරිනු ලැබීය.

63,023 Viewers

9 Comments to “සජිත් පරාදයි.. දිනන්නේ ගෝටා.. එජාප රෙදි ගලවමින් ඇමති වසන්ත සේනානායක වීඩියෝ කිහිපයක් මුදා හරී… [Video]”

  1. jsk says:

    අවස්තාවාදී, ජාතිවාදී පට්ට හොරු සෙට් එකම ‘දෙපා මුලටම’ ඇවිල්ලනෙ.

  2. Pad says:

    මේ නෝන විතරක් ඉන්න වෙලේ පෝලිමට ආපු අය නෙ..අකිලල ඇවිල්ල ශේප් කරල පහුවෙනිද

  3. Laksman says:

    My question is; why this patriot Senanayake still switched side and supported UNP then knowing all the unscrupulous TNA and MC leaders are behind UNP. At least he now exposed who back UNP.

  4. Giabao says:

    he has lost it.

  5. chami says:

    ane manda muta pissuda apita pissu da kiyala

  6. Yohan says:

    Pohottuwa doesn’t want this Gemba!

  7. SLCommunity says:

    GOTA kohomath dinanawa. BAKA BAKA PAD MANS paradinawa. Ekai aththa

  8. Amila says:

    Prashne mekai Gota ta 65% tibbalu mul kale dan eka 50% adu welalu e nisa deweni manapeth gannina wena kathawak kiyanawa ehema unoth ithin dennama karata kara tharagayak wenawalu rajaye buddi ansha thorathuru walin heli wela thiyenawalu eyala karapu samikshana walin

Leave a Comment

Main News