සජිත් පාන්දරම තීරණාත්මක මාධ්‍ය හමුවක.. එපා කිවුවොත් හෙට දේශපාලනයෙන් සමුගන්න බව කියයි..

September 17, 2019 at 9:20 am | lanka C news
සජිත් පාන්දරම තීරණාත්මක මාධ්‍ය හමුවක.. එපා කිවුවොත් හෙට දේශපාලනයෙන් සමුගන්න බව කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන්ද පිරිස සහභාගි වූහ.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමති සජිත් පේ‍්‍රමදාස එහිදී කියා සිටියේය.

තමන්ට කිසිදු බල තන්හාවක් නැති බවත් තව දුරටත් තමන් අවශ්‍ය නැති බව ජනතාව පවසන්නේ නම් හෙට දිනයේ වුවද තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

79,394 Viewers

19 Comments to “සජිත් පාන්දරම තීරණාත්මක මාධ්‍ය හමුවක.. එපා කිවුවොත් හෙට දේශපාලනයෙන් සමුගන්න බව කියයි..”

  1. Taurus says:

    He’s going back on his words. He said he WILL contest no matter what. He senses the writing is on the walls since TNA said won’t support him. “mei Sajith Premadasa issrata demma kakula passata ganne nehe” he boasted. BIG TALK, Lejjai!!

  2. RAJIIIU says:

    Sajith tumagey deysapalana wadath oya wagey nitharama ADA NOWAY HETA>bala giri dosa wana bawa atumaa anna essarama oppu karala pennuwa.Krumeytawat meytumata janardi pati wannna labunoth ratey sanwardana katautu koranna patan gannneyaurudu 5 kata pau election lan weylaaa tamae hareyata Ranil Goiya wagey

  3. අක්බාර් ලොක්කා says:

    ඒම කරන්න එපා ලොක්කා .අපි අනාථ නොකර රනියගෙන් ගේම ඉල්ලලා ඌව ෆ්ලැට් කරල දාමු. අපිල සයිඩ් එකෙන් ෆුල් බකප් එකක් දෙන්නං අප්පා

  4. Mahesh says:

    ඇත්තටම අපිට නම් සජිත් මහත්තයෝ ඔයා එපා. ඔයා දේශපාලනයෙන් සමු ගන්න, ප්ලීස්.
    ඔය පියානෝව උඩ දදා පිම්බෙන්න හදන මෝඩ ගෙම්බෙක්. ඔයාට රටේ නායකයා වෙන්න තරම් දැනුමක් සහ දැක්මක් නැති බව ඔයාගේ ගොබ්බ කතා සහ ගොබ්බ වැඩ වලින් ඔයාමයි ඔප්පු කලේ.

  5. කලාවැව ඉස්මත්තට පිස්සුකෙලින්න යන්නෙ නැතුව සිරිකොතට කෙලින්ම රින්ගල ගේම දෙන්න බැරිද අර කියාපු කුරානෙ තියෙනව කිව්ව මන්තරේ අරගෙන..?……

  6. SLCommunity says:

    Desha paaluwooo…..

  7. Saibal says:

    Anee loku deyak, 5 panthiyee panthi nayakayek kiyana katha ahala ethiwela. RW, dont givein to this joker and the aet of fools………….if he is given the oppotunity to contest, he will loose for sure and will destroy any oppotunity for UNP to bounce back in politics as he will run hevoc in the party and you will be jailed within your own party……………

  8. kuma says:

    Sajith go head. If you can show you have a strong personality, result would be tremendous. Because, lot of people would be added your scale unexpectedly.
    Pradeep

  9. gothaya says:

    Ithin pansion ganin yako ranilata wada denne nathuwa…Thaththage nama vikunan kana paharaya

  10. sw says:

    සිරා කරපු ආතල් හොදටම ඇති .මෙයා තවත් අවු. 5 ක් ආතල් දෙන්න හදනවා .

  11. Dingiri Menika says:

    යන්ට එපා අයියා යන්ට එපා!

  12. Smith says:

    anee, ehema kiyanna epa anee, ethakota Jalani aaryawata mokada wenne?

  13. HENA says:

    mekage baila ..ane ain wei maenna kiyala

  14. Sadda says:

    එක දවසකටවත් පිස්සු ජනාධිපතයෙක් ආයෙ නම් එපා එපා එපාමයි.

  15. HENA says:

    SIRAGE DUPLICATE…GON ATHAL…APATA MAGUL…

  16. Nimal R says:

    A snail who tried to behave like an elephant. This guy has no backbone.

Main News