සජිත් පැරදවීමේ කොන්ත‍්‍රාත්තුව එජාපයම බාර අරන්..

September 28, 2019 at 5:30 pm | lanka C news

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු අභියෝගයක් නොවන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

අද වන විට එජාපය තුල බරපතල අර්බුදයක් ඇති බවත් එනිසාම සජිත් ප්‍රේමදාස මහතා පැරදවීමේ කොන්ත්‍රාත්තුව එජාපයම බාර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාවලපිටිය ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

63 views