සජිත් පැරදවීමේ කොන්ත්‍රාත්තුව එජාපයම බාර අරන්..
September 28, 2019 at 5:30 pm | lanka C newsඑජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු අභියෝගයක් නොවන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.
අද වන විට එජාපය තුල බරපතල අර්බුදයක් ඇති බවත් එනිසාම සජිත් ප්‍රේමදාස මහතා පැරදවීමේ කොන්ත්‍රාත්තුව එජාපයම බාර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාවලපිටිය ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රණසිංහ ප්‍රේමදාස ගැනත් J V P හැතිකරය ගැනත් අද ඉන්න තරුණ චන්ද දායකයන් නොදනිති. 88 89 කාලයේ මෙරට පැවති භිෂනයත්, ජයවර්ධන හා ප්‍රේමදාස එය මර්දනයකිරීම සඳහා සිදුකල කෘර හා බිහිසුණු සමුල ඝාතන රැල්ලත් බොහෝ වැඩිහිටියන්ටද අමතක වී ඇති බව පෙනේ.
නොමග යවන ලද අහිංසකයන් වෙනුවෙන් අධිකරණයේ නොමිලේ පෙනී සිටි විජයදාස ලයනාරච්චි මරා දැමු ආකාරයත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ත්‍රිමාවිතානගේ කනට පරාල එන ගසා මරා දැමු ආකාරයත්,පෙම් පලහිලව්වක් නිසා මරා දමන ලද ඇඹිලිපිටියේ අහිංසක සිසුන්, නිවසේ සිටියදී ඔහුගේ මවගේ විලාප මැද පැහැරගෙන ගොස් මරා දැමු රිචඩ් ද සොයිසා , විජය කුමාරතුංග වැනි මානව හිතවාදීන්, සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද ආල්විස් වැනි ඉතාමත් සොඳුරු කලාකරුවන් මෙන්ම වධකාගාර වල අමානුෂික වධ බන්ධනවලට ලක් කරන ලද තරුණයන් මෙන්ම අත් අඩංගුවේ සිටි රෝහණ විජේවීර පන පිටින් පුළුස්ස දැමු නින්දිත, අධම, ක්‍රියාවත් පිළබදව තරුණ චන්ද දායකයන් දැනුවත් කිරීම වැඩිහිටි සියල්ලන්ගේම වගකීම බව අවධාරණය කර සිටින්නෙමි. බැටළු හම පොරවාගත් වුර්කයින් පිළිබඳව චන්ද දායකයා දැනුවත් නොකළහොත් ලසන්ත වික්‍රමතුංග හා තාජුදින් ගැන කියමින් මිනීමරුවන් සුදනන් වීමට තැත් කරනු ඇත.
කොටින්ම අර හේශා විතානගේ කියන තොත්ත බබා වගෙ එවුන් යුද්ධය ගැන දන්නෙත් නෑ.
88-89 ta hari yanna Mahinda-Gota-Basil mulu ratama kawa.
Lasantha, Eknaligoda, Thajudeen maruwa.
Dalada Maligawa issaraha Car Race padda.Maligawa issaraha Queens Hotel ekata GANIKAWO genawa
Russian Prostitutes genath Maligawa winasa kara
පට්ට හොරු වාචාලයෝ කියන කතා ජනතාව පිළිගන්නේ නැහැ
කොටි ජන්ද, තම්බි ජන්ද, ගූඇන්පී ජන්ද, පාවෙන ජන්ද වගේම නාගානන්ද ලා නිසා අහිම වෙන ජන්ද බැලුවම වැඩ්වාසි සජිත් ට බව ඉතා පැහැදිලියි.. හිටO ගේ සහය අනිවාර්යයෙන්ම ගත යුතුමයි..
21 ප්‍රහාරය මතක ඇති එකෙක් ගූඇන්පීයට ඡන්දෙ දෙන්නෙ නෑ මතක තිබිලත් දෙනවා නන් ඌ සිංහලයෙක් නෙවෙයි
I am an Original Born Catholic. Many Catholics will vote Sajith. In all Catholic Churches we are organizing this with the Help of Bishops and Priests.
දියවන්නා ඇල මත විය ප්‍රතිමාව ක්,
හැබහින් නොවේ දුටුවේ එය සිහිනය ක්,
පුදුමයි දෙයියනේ සුදු ඇඳගත් “කරු”මයෙ ක්,
පොට්ටනි සජියා වැලපෙයි ඉල්ලා උදව්වක්,
නරුම කරුවා ලඟදීම කප් එක ගහාවිද