සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..

September 30, 2019 at 12:40 pm | lanka C news
සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..

විශ‍්‍රාම වැටුප් ගැටළුවක් මුල් කරගෙන පිටකොටුව දුම්රියපල ඉදිරියේ උපවාසයක යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගේ සුව දුක් බැලීමට අද පෙරවරු එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගියේය.

ආදල ගැටළුව හෙට දිනයේ තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා එහිදී පැවසීය.

මෙම ගැටළුවට පිලිතුරක් රැුගෙන නැවතත් පැමිණෙන බව ඔහු සදහන් කලේය.

තමන් ජනාදිපති වුවහොත් රට පුරා රණවිරුවන්ගේ දෙපා මුලට ගොස් සේවය කරන බව ඇමතිවරයා මෑතකදී කියා සිටියේය.

82 views

30 Comments to “සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..”

  1. Sirisena Yatawara says:

    The entire UNP is/was support for TNA and LTTE war against Sri lakan people of sovereignty by Tamil terrorist of LTTE
    That how our army personals become totally disable in life-time.They have to pay total Pension as scale of salary they earn during last day .
    This is a national duty of People of all Sri lankn and their rules who ever come to power by wish of will of citizens of Lanka.

  2. UNP GAL IBBA says:

    කිරි බන්ඩා දේෂ ප්‍රේමී වී ඇත මුග්ගල් අතපෝ අංඤ්ඤකොරෝ අතකොරෝ නිදන්කොරෝ පඩිසන්කොරෝ ??????????????