සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..

September 30, 2019 at 12:40 pm | lanka C news
සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..

විශ‍්‍රාම වැටුප් ගැටළුවක් මුල් කරගෙන පිටකොටුව දුම්රියපල ඉදිරියේ උපවාසයක යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගේ සුව දුක් බැලීමට අද පෙරවරු එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගියේය.

ආදල ගැටළුව හෙට දිනයේ තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා එහිදී පැවසීය.

මෙම ගැටළුවට පිලිතුරක් රැුගෙන නැවතත් පැමිණෙන බව ඔහු සදහන් කලේය.

තමන් ජනාදිපති වුවහොත් රට පුරා රණවිරුවන්ගේ දෙපා මුලට ගොස් සේවය කරන බව ඇමතිවරයා මෑතකදී කියා සිටියේය.

218 views

30 Comments to “සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි..”

  1. Ranaviruwangey depamulata nogiyata kamak nha,rata pawaa denna hituwoh thota sobitha ceewara hititanata Thamuseygey thaaatha giyaaata wada ekkkmanata yannna puluwan

    • Saman says:

      ගෝට මැතිඳුගෙ අවසාන තුරුම්පුවත් ඉවරයි.

      • අහිකුණ්ටකයාගෙ නයා 🐍 ද says:

        ‘එක අහිකුණ්ටක මනුස්සයෙක් නයෙක් අල්ලාගෙන තියෙනවා. මේ මනුස්සයා මේ නයා හොඳට පුහුණු කරගෙන අරගෙන ගියා පොළේ. පොළට අරන් ගියා අහිකුණ්ටක මනුස්සයා නලාව ගහනවා; නයා නටනවා මිත්‍රවරුනි. නයා නටනකොට වට වෙලා ඉන්න අපි ඔක්කොම කස කස ගාලා අතේ තියෙන රුපියල, දෙක සල්ලි දානවා. නයා බැලුවා හැමදාම මම නටනවා; මේ යකා සල්ලි ගන්නවා; ඒ හින්දා නයා කල්පනා කළා මීට පස්සේ මෙයාට සල්ලි දෙන්නේ නැහැ; මන් යනවා තනියම මන් ගිහින් නටනවා කියලා. නයා පැන්නා එළියට හොර රහසේම ගියා එළියට, පොළට ගිහිල්ලා නටන්න ගත්තා, නටන්න යනකොටම මිනිස්සු වට වෙලා මේ නයෙක් නයෙක් කිව්වා. වට වුණා පොල්ල අර ගත්තා කෙලියා ඔළුවට.’

        ඒ කතාව ඇත්තද, නැත්තද කියා බලන්න වෙන්නේ ඉස්සරහට ය.

    • sirimal says:

      ජනාධිපති මොනවා වුනත් දෙන්න කියල කැබිනට් පේපර් එකක් දැම්ම. දෙන්න බැරිය කියල නොදී හිටියේ මංගල , ඒ කියන්නේ මගේ ගෝලය . දැන් එක පාරටම සල්ලි ගහක් වැවුව වත්ද

  2. රන්බණ්ඩා says:

    දැන් ඔහොම්මම මංගලගෙ කකුල් දෙක හොයාගෙන ගිහිං ඒක අල්ලගෙන මේ වැඩේට සල්ලි දෙන්න කියපන්.
    හැබැයි පුතෝ…ඒ ඉල්ලද්දි වැඩිපුර නැවෙන්න නං එපා හොඳේ.
    මිනිහා ඔහොම හිටියට සෙල්ලක්කාරයා හරිය?

    • කිරිබණ්ඩා says:

      උඹෙ අම්මටත් අල්ලපුගෙදර එකා කොලේ එහෙමද බං?

      • jsk says:

        mongalagen kiri bona ekek neda umm\ba bando ?

      • Kakiri Banda says:

        Mangalage Polla Thama…….. Ekada umbata ridune?

      • Angoda Buva says:

        උගෙ අම්මට නෙමේ බොල තොගෙ අම්මටයි අල්ලපු ගෙදර එකා එහෙම කෙලල තියන්නෙ. ඒකෙ පලය තමයි ඡාතියක් ඡන්මයක් නැති මොන්ගලය වගෙ උන්ට කඩේ යන තොපි වගේ වගේ එවුන් මෙලොවට බිහිවුණේ.

  3. Taurus says:

    Why tomorrow? He came with Samaraweera’s assurance that they can offer their demands. Tomorrow he will come again and say your demands are given and score some marks. I wonder why Gota didn’t visit. Someone has to advice him that he should also play to the gallery if to win votes. That’s Sri Lanka politics. He needs to be street fighter as well.

  4. Heisenberg says:

    සජිත් ප්රේමදාස කියන්නේ මානව හිතවාදී නායකයෙක් , නගරයේ සැප අතෑරලා කර්කශ ගිරුවාපත්තුවට ගිහින් අභියෝග , කැපිලි කෙටිලි මැද ජනතාවට අවංකවම සේවය කරපු සැබෑ ජනතා සේවකයෙක් , දුක් විඳලා කට්ට කාලා අද ඉන්න තැනට ආපු කෙනෙක් මිසක් පැරෂුට් කාරයෙක් නෙමෙයි ඒකාධිපති ඇමරිකන් ගෝඨාට කවදාවත් බෑ ඒ වගේ වෙන්න , මට නම් 100% ක් විශ්වාසයි US ගෝඨා කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ , instant noodles පන්නයේ නායකයෝ බිහිවෙන රටක් නෙමෙයි ලංකාව කියන්නේ

    • රනිල් says:

      ඔ්ක කරන්න ජනාධිපති අෙප්ක්ෂක්තවය ෙදනකම්ම හිටිය ෙහාරෙගඩිය. ෙකාෙහාමත් නිදන් ෙහාරානෙ

      • Saliya says:

        හම්බේ සජිත් නම් ඈ………. මාරයි… ල0කාව කනපිට හරවයි වගේ…… ජනතාවට විහිලු සපයන්නකු අවශය කර තිබේ…. අමතන්න සජිත්…..

    • රන්බණ්ඩා says:

      කර්කශ පොළොවෙ මොන තරං දුක් විඳලා, කට්ට කාලද බොලං උස උන්ට සිකුරුටියි, මිටි උන්ට කම්කරු රස්සායි දුන්නේ නේද?
      අනේ බොල…
      තෝ, නොවැම්බර් 16 උදේ පාන්දරම චන්දපොළට ගිහිං මේ රූකඩේට කතිරෙ ගහලා එහෙම්මම ගිහිං මුහුදට පැනපං.
      මොකද, පහුගිය ජනවාරි 8 තොපි වගෙ මෝල්ලු එකතු වෙලා අටවා ගත්තු යහපාලන අම්බරු ආණ්ඩුව, මුළු රටටම කෙළවලා අන්තිමේ මේකෙ ඉන්න උන්ට තමන්ගෙ මිනියවත් වළදාගන්න බැරි තැනට රට පත් කොරලා ඉවරයි බොල.

    • Milton says:

      කාලකන්නි යහපාලනේ හැම දේශද්‍රෝහී වැඩකටම අත ඉස්සුවා මිසක්
      වෙන මොනවද බං රටට කලේ? කෙහෙල්වත්තේ නිධන් තිබ්බනං කීයටවත්
      ගිරුවාපත්තුවට යන්නෙත් නෑ. රණවිරුවෝ හිරේ දානකොට, ජිනීවා වලදී පාවලා දෙනකොට,
      ආබාධිත රණවිරුවන්ට යහපාලන පොලිසියෙන් තුච්ඡ විදියට ගහද්දී කොහෙද ඔය මානව
      හිතවාදියා හැංගිලා හිටියේ? වැඞිය ඕන නෑ, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවම කිසිම අදාල
      කමක් නැති උත්තර දෙන උද්ධච්ඡ විදිහෙන් පේනවා ඔලුව වැඩකරන විදිහ.

    • kiribatha says:

      Agree. It is essential to have some experience in politics before becoming the president. GR has zero experience in politics.He should enter the parliament in the next election and then move up from there.

    • ඇයි ඉතුරු ටික කිව්වෙ නැත්තෙ….එයාගෙ තාත්ත පිටකොටුවෙ ලැවරිය විකුනල සතේ සතේ සල්ලි එකතු කරල කෝටි පතියෙක් වෙච්ච අහින්සකයෙක්….89 කොල්ලො මැරුවෙ නැති..ධාර්මිශ්ඨ මිනිහෙක්….සජිත්ව රෝයල් එකට එන්ගලන්තෙට යැව්වෙ…..වෙන කවුද..සල්ලි ගෙවල.

    • Pradhan says:

      Sajith kawadada duk winde. Premadasala Dudly Senanayakage gedara hitiye kalayak. Itapasse Torinton eke geyak gaththe Sajiyage thaththa. Mun podikale indala sapa winda ekek

    • රටට වින කරන මොඩ රැල says:

      බය වෙන්න එපා බං එයා නැති උනාට එයාගේ අයියා ඉන්නවා එ් නිසා දවසේ පිඩිය රැපියල් 200 ගන්න උබලා වගේ කැනහිල්ලු තවගොඩක් ඉන්නවා සජියා ලග මේ විදියට කමේන්බ් කොටන.. මොට්ට සේන

    • Tngo says:

      Moda tahka teruwo ubata otaram loku Puthana ada wenakam muhudu Viharaya pathe thiya Ampare Sumanaratna suwamin wahansa balanna gihi thiyanawa da?

  5. cineth says:

    Maha loku charitha hitiyata waedak naeha, gotata mewa wisadanna wath baeri una, mokada mange hithe thibbe goldface eka wikinima wage deval, anthimedi enne sajja vithrai

  6. Gone gota says:

    Great. Hope you will do what others could not do.

    • RATA WESIYO says:

      For the people to not to consider it as merely opportunistic attempt, what was he doing ,when the present rulers
      agreed to co sponsor with the western countries at the U.N.to investigate the false allegations( of the Tamil Diaspora,racialist T.N.A.politicians etc. ) against our heroic forces? Have the people ever seen he condemning the extreme religious fanatic’s that such horrific acts on last Easter Sunday?Further ,has he uttered a word against the vandalism committed in the Northern and Eastern provinces by the racialist separatists and religious fanatics,which damages our historical evidence to prove that the Sinhala people have lived there and had built religious places long before the Tamil people and Muslim people have started to be inhabited there.

  7. ajith says:

    සජිත් වැඩපිළිවෙල රනිල් ගේ වැඩපිලිවෙලානම් ඒක පැරදිය යුතුයි. හැබැයි සජිත් රනිල්ට වැඩිය වෙන ගමනක් ගියොත් එක යහපාලන ආණ්ඩුවේම දිගුවක් . එතකොට දෙන්නට දැන් වගේ රණ්ඩු වේවි ඉන්න පුළුවන් . රට වලපල්ලට යාවි

  8. Lanka says:

    if sajith elected as president equal to Elle player given opportunity for sri lanka cricket captaincy .

  9. Vasana says:

    එදා පියාගේ වැඩ?

    යදමින් බැඳ විලංගු ලා – මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා – දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය – නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර – නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම – වරදක් දැයි මට කියන්

    ගිනිගන්නා රටක කෙලින – මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි – සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා – මගෙ පුතු වැනි තව පුතුන්
    ‍කිරි මව්ලස මම ඉන්නම් – එවන් පුතුන් ලඟ උතුම්

  10. Heisenberg says<AAAr bola kario uba dakkkada sajithaya jiwat wana hati.nikam baela nokiya kata whagana hitapan buuuuruwa.

Main News