සජිත් පිලට අධිකරණයෙන් තවත් පරාජයක්..

July 21, 2020 at 12:40 pm | lanka C news
සජිත් පිලට අධිකරණයෙන් තවත් පරාජයක්..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජිතයන් 99 දෙනකු එම පක්ෂයෙන් ඉවත් කිරීම වළක්වන ලෙස වාරණයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලමින් එම සමගි ජන බලවේගය විසින් ගොනුකර තිබූ අභියාචනය විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචන මහාධිකරණය අද නියෝග කළේය.

පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අධිකරණය විසින් නියම කර ලද්දේ නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක මුදලක් ගෙවීමටයි.

පෙත්සම ප්‍රතික්ෂේප කරමින් මහධිකරණය සඳහන් කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.

356 views

15 Comments to “සජිත් පිලට අධිකරණයෙන් තවත් පරාජයක්..”

  1. Saibal says:

    Loads of UNP parliament members will have to say goodbye to politics for supporting this Pad man’s greed for leadership. Sajith is an ifiod and not suitable to lead the country. It would be the biggest mistake for SRi lanka to even think of Sajith as PM. As for the idiots following this idiot……say bye to politics …

  2. පොඩි එකා says:

    පෙත්සමක් හරියට ඉදිරිපත් කර ගන්න දන්නේ නෑ.. ඒ වුනාට රටක් අල්ලන්නයි හදන්නේ..

  3. yuwan says:

    පවු අනේ

  4. kamal says:

    පවු අනේ

  5. ඊරි යකා says:

    බත්බැලයෝ දැන් නැත පස්සෙන් දුවන,
    ටික ටික හැලේ ඔල මොට්ටල හැටි දකින,
    කෑ ගැසුවත් ලබු උස්සා බෙලි කැඩෙන,
    බෙල්ලේ වැල තමයි අවසන මූ දකින

  6. Sagara says:

    අපිට රටවෙනුවෙන් හඩක් නැගීමට තිබූ එකම ස්වාධීන වෙබ් අඩවිය උනේ LCN නමුත් අපුච්චට විරුද්ධ කොමෙන්ට් පලකරනව කියල දැන් එයට තහංචි දාල අපුච්චට විරුද්ධ කොමෙන්ට් ඉවත් කරල. වීරවංශ මහත්මිය අතඩංගුවට ගැනීමට යන්නේ .මේ රට දිනෙන් දින විනාශයට යන්නේ ජනාධිපතිගේ කකුලෙන් අදින දෙතුන් දෙනෙක් නිසයි .ජනාධිපති වහාම මැදිහත් වී වහා විසදුමක් දිය යුතුයි. මෙය සරල විසදුමකි. පොහොට්ටුව පමණක් නොව දේශපාලනයද මිනිසුන්ට එපාවී ඇත්තේ අගමැතිගේ ක්‍රියා කලාපය නිසයි. වහාම අගමැති තනතුර වෙනස් නොකලහොත් අරාබි වසංතයක් අතලග.

    • යහපාලුවා says:

      යහපාලුවෙක් කතා කරයි.

    • මේ යකා යන්නෙ කොහෙද මල්ලෙපොල්” වගේ කතා නෙ කියන්නෙ.
      නඩු තීන්දුව අහල මොලේ කොලොප්පං වෙලාද නැත්නම් ජාන වල හැටි ද???

  7. ක්‍රිමිනල් says:

    හුරේ ! මුන්ට කෙලොලා කරුණා අම්මාන්ට එරෙහිව දාපු පෙත්සම නිශ්ප්‍රභා කරමු. මුන් මොන පගර නැට්ටොද විරොධාර කරුණා අම්මාන් එක්ක බලද්දී. දැන් ශැපද ? 😜

    • Namali says:

      කුිමිනල් දුකයි නේද. අසුචි වලකට පැනපං

    • True news says:

      unp ranil sajitge 2001 anduwa prabakaranta Satan wiramayikin rate kallak Norway haraha liyala deddi, kaushalyanta colombia rahalaka prathikarakaraddi, e koti balanna apple aran jayalath, thilak yaddi, Norway haraha adi thakshanika sanniwedana upakarana kotinta deddi, 30/1 yohanawa haraha hamudawa Geneva wala pawa deddi, buddi ansha wala hamudawe aya thoga pitin hire daddi, diasphorra ewunta one widiyata yahapalane nataddi toiyonge Kate pittuda thibunne.

    • Wasanth says:

      කරුණා අම්මන්ට video recorder, radio යවපු රනිල් මතකද? කැලෙන් එලියට ගන්නලු කෙරුවේ. රනිල් බලයේ හිටියා නම් කරුණා නලවන්නේ සමනල රංචුව.

  8. SIRIMAL says:

    Ranil and Sajith both are crooks, like Ravi, Patai, Rajitha.
    BUT Ranil has a brain Sajith is dumb idiot.
    Next week, many Sajith candidates with resign and will join
    unp.

  9. Saradiel says:

    අගෝස්තු 5ස් වෙනිදා සජිත්ට ලැබෙන ප්‍රතිපල ගැන දැන්ම දැන්වීමක් අබසරණයි

  10. On The Spot says:

    හැම පවුලකටම විසි දාහක්!
    උසාවියට විසි පන්දාහක්!!

Main News