සජිත් පිලට තවත් මරු පහරක්.. කබීර් හෂීම් ධූරයෙන් ඉවතට..
September 14, 2019 at 10:12 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයේ කටයුතු කරන ඇමැති කබීර් හෂීම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි වාර්තා කරන්නේ එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා හෝ දයා ගමගේ ඇමැතිවරයා පත්කිරීමට නිර්දේශය වී ඇති බවයි.
කබීර් හෂීම් මහතා පක්ෂයේ සභාපතිවරයාව සිටිමින් පක්ෂය බෙදීමට කටයුතු කරන බවත් පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් සාදන බවත් මැති ඇමතිවරුන්ගෙන් එල්ලවී ඇති චෝදනා මත ඔහු ධුරයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව ද සඳහන්ය.
පක්ෂයට විරුද් දේශපාලන කණ්ඩායම් සමග රහසිගතව සාකච්ඡා පවත්වමින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කුමන්ත්රණය කරන්නේ යැයිද කබීර් හෂීම් මහතාට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තාවන් කියයි.
ශ්රිලනිපය සිරිසේන සමග වේගයෙන් වැලලෙමින් තිබේ.. එජාපයද රනිල් සමග වැලලෙමින් තිබේ… පොදුජන පෙරමුණ මෙන් එජාපයේන්ද අලුත් බලවේගයක් මතුවිය යුතුය.. එවිට යල පැන ගිය නාකි ලොන්තපොල් ඩයල් එලවා දැමිය හැකි…
ඊළඟට මී හරකෙක් සමග බාන බැඳ වේලක් හානු ලැබේ. අනිතිමට කාන්තාවකගේ ප්රසව වේදනාව ඔහු විසින් විඳ වාර්තා තබා ජනපති අපේක්ෂකත්වය ගනු ඇත.
කරන්ඩ දෙයක් නැහැ.ඒකාධිපති පාලකයා ගෝඨාද නැත්නම් රනිල් ද කියා දැන්වත් තේරුම් ගත යුතුය.
ඒකාධිපති පාලකයා ගෝඨා
Ne bola thoge mahaeka
ranil prajathanthrwadi nayayekek , kiyala kaudooo kiiwa mathakai, kauda ekadthipathi dan…hik hik
මේ කපටි නරියා පන්නදැමීම ඉතා හොඳය. මූ අභිධර්මයෙන් කතාකරකර සින්හලයාට කෙලවන එකෙකි.
Kbira saha Kdira yanu ekawage kapatiyoya.
Muwanpelesse Kidira moota wada hondaaaaaai
Moo hamba horek, kamba horek, betalu ham perawuu wurkayek.
Than balanne Sajiyage pinen goda ennai.
Hbayo epaaaaaaaaaaaamai
WHILE COUNTRY AND ECONOMY ARE BEING DESTROYED,
THESE POLITICIANS ARE FIGHTING FOR POWER
why do we vote for them ?
Kabira hoda wade , Mu harene harene pattata wada.