සජිත් පිලට විරුද්ව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ලේකම් කියයි..

August 22, 2019 at 11:20 am | lanka C news
සජිත් පිලට විරුද්ව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ලේකම් කියයි..

එක්සත් ජාතික පක්‍ෂයේ කිහිප දෙනෙකු ගැන ප‍්‍රශ්නයක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බවත් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පක්‍ෂය එකමුතුබව රැුකීම වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඊට විරුද්ද වන ඔ්නෑම අයෙකුට තදින් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය.

සජිත් පේ්‍්‍රමදාස මහතාට හිතවාදී මැති ඇමති පිරිසක් මේ වන විට එජාප නායකත්වයට දැඩි ලෙස අභියෝගාත්මකව කටයුතු කරමින් සිටී.

19 views

5 Comments to “සජිත් පිලට විරුද්ව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ලේකම් කියයි..”

  1. Bold Citizen says:

    It is the leader and his gang who are going to face a disastrous situation after the certain defeat of the Presidential election by fielding anyone other than Sajith..

  2. SLCommunity says:

    me inne thawa ekek. muuta puluwan pacha kelinnai hora kannai witharai. muta puluwan magulak na. thawath eka gal kaarayek witharai. thopi okkoma ekathu wela me rata kaawa yako. election ekata warellako thopi okkotama adenna dennam

  3. වැඩ්ඩා says:

    පොහොට්ටුවක් පිපෙයි වගේ යූඇන්පියෙත්

  4. Saradiel says:

    දිවයිනේ පාසල් රැසක වැසිකිලි කැසිකිළි පහසුකම් හෝ සපුරාලීමට ආණ්ඩුව අසමත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ගේ ප්‍රතිරූපය නංවාලීම සඳහා පාසල් පෙළ පොත් වලට ඔහුගේ ඡායාරූපය ඇතුලත් කිරීමට රුපියල් කෝටි දහසයක මුදලක් වැය කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

  5. Amda says:

    කොච්චර දැඩි ද කියනවනම් ….. එක්කො ඕනෙ නෑ

    ඕක ඉතින් නොදන්නවයෑ …. මම කිව්වෙ මැහුම් දාන්නත් වෙයි කියල

    🤣🤣🤣🤣

Main News