සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි..

August 7, 2019 at 3:50 pm | lanka C news
සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කරන ජනහමුවක් බදුල්ලේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව අගෝස්තු 12 දිනයේ පැවැත්වෙන මෙම හමුව සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කර ඇත.

ඒ මහතාගේ හිතවාදීන් විසින් සමාජ ජාලාවන්හි බෙදාහරින සටහන් වල දැක්වෙන්නේ ‘හරීන් සජිත් වෙනුවෙන් පෙරමුණේ.. පාක්ෂික බලාපොරොත්තු ගොන්නක පළමු වෙඩිමුරය බදුල්ලෙන්’ ලෙසයි.

54 views

13 Comments to “සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි..”

  1. JOHN says:

    මුන්ට චන්දේ දෙන්න බූරුවෝ අපේ රටේ නැහැ

  2. Mudiyanse says:

    Helping Sajith is like the saying “Buying Chiile by givin Ginger” Sajith has 20 times opportunity to become PM but on his word he refused it. If he had grab that chance he would be in a better position to contest for Presidency. He demonstrated his inefficiency in cunning politics. MR is a mature politician and he likes to take chances but Sajith is a timid man in politics and never take risk for his political life. But today we need a leader who can take risk and hard decision. Who ever win the election he has to do risk taking for the benefit of the country. Sajith use his father for his campain which is utterly foolish. I do not nee to say the reason but it will come out very soon.So my guess is if they nominate Fonseka over Karu, Ranil and Sajith, UNP will have something to tell the public. Otherwise, depending on Tamil and Muslims vote would be killing themselves!! Clearly ordinary Tamils and Muslims are not with UNP any more.

Main News