සජිත් පිලේ තවත් යෝජනාවක් ඡන්දයෙන් පරදී.. ආණ්ඩුව බහුතරයත් පෙන්වයි..
May 17, 2022 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී එය අත්හිට විය යුතු නැති බවට සම්මත වී තිබේ.
ස්ථාවර නියෝග අත්හිටූවීම් නැති බවට 119 දෙනකු ඡන්දය පාවිච්චි කර තිබූ අතර අත්හිටුවිය යුතු බවට ඡන්දය ලබා දී තිබුනේ 68 දෙනකු පමණි.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පෙර අවශ්‍ය වූ ස්ථාවර නියෝග අත්හිටුවීමේ සම්බන්ධයෙන් එම ඡන්ද විමසීම පැවැත්විණි.
Same Shit Again . 🙄
It would have been more useful to the country if the debate was about 21A. What a waste of time …
රනිල් ගෝටා සුසන්යෝගයට ජයවේවා. බූරු පුටානෝ ගිහින් වහ කාපන්.
ඇත්තෙන්ම රනිල් මෙතැනට මහින්ද ට වඩා ගැලපේ. මගින්ද හොරෙකි. මහින්ද ට ඕනෙ නාමල් රජ කරන්ඩ. රනිල් ඌ එලවලා ගෝටා එක්ක සෙට් උන එක නං සුපිරි. මයිනාට හිතාගන්න වත් බැරි උනා රනිල් උට කෙළවපු කෙළවිල්ල, තවම ඌ බංකරේ අස්සෙ කල්පනා කරනවා. රනිල් ගෝටා ට ගානට නාස් ලනුව දැම්මා. ඒකට දැං බයියො කියන්නෙ සුසංයෝගෙ කියලා. ගෝටා කොහොමත් ගොනා නිසා තව ටික දවසකින් උටත් කෙලවලා ඇරියම, රනිල් ව හොල්ලනවා බොරු. ගෝටා ට කතා කරගන්ඩවත් බෑනෙ. රනිල් ටීවි එකේ දෙනවා උන්ට පලු යන ටෝක්ස්. දැනටම රනිල් සජිත් ට එන්ඩ කියලා ආරාධනා කරලා ඉවරයි. රනිල් ජනපති උනාම සජිත් අගමැති. පොහොට්ටුවට පුක දුන්න බයියො පව් උන්ට තමා හුලං. පොහොට්ටු ගොන්නු රට බාර අරගෙන වැඩේ අනාගත්තා සුපිරියටම. ඕකගොඩ දාන්ඩ තේරෙන්නෙ රනිල්ට විතරයි. අර කෙස් පැහිච්ච පිස්සා තව ටික දවසකින් කෑගහන්ඩ ගනී අයියෝ මට වැරදුනා අයියෝ මට වැරදුනා මම රනිල්ව ගත්තු එක වැරදියි කියලා හැබැයි එතකොට උට කෙලවෙලා ඉවරයි. ගෝටා ගොබ්බයා ගෝටගෙ අයියා ගොබ්බයා කියලා කොල්ලො කියන්නෙ නිකං යැ.
බොල පුරවේසියො රනිල් හොරෙක් නොවේ කම්බා හොරෙකි. මහින්ද මේ තත්වයට එක් වරක් වගකිව යුතු නම්, රනිල් 10 වරක් වගකිව යුතුය. ඔහු වල දැමූ රට ඔහුම දැන් ගොඩ ගත්තාවෙ.
රනිල් හොඳා තමයි, එතුමා බැංකු ගැන දන්නවනෙ.
ඒ කියන්නෙ විධායක ජනාධිපතිකම අහෝසි වෙන්නෑ. එතකොට ගූ කෑවෙ උඹලනෙ
Sajith has not lost .he has in fact won. Country has lost. Parliament abodolytley not representing the country . It clearly represents the interests of Rajapaksa family. Shame on you.
The entire country is not against RG. He is the democratically elected president by 6.9m. Only 200k plus 3% plus 3% make a noice agist him with NGO sponsors facilities.
Why spend time on a useless motion that is not constitutionally not binding..?
great lets defeat this NGOs
Saith failed to grab the opportunity. Bad luck for the party. This is not the time for a bargain. But act faster.
People need to understand what exactly has happened here. Also the position of RW. However embarrassing it is you cannot expect RW to vote for anything against the President when he is the Prime Minister.
This useless debate is postponed for another day..
Sad to see all the comments proving that we’re still going behind personality politics ( kade yana)