සජිත් පිලේ ප‍්‍රබලයන් 10ක් අපේක්‍ෂකත්වය අතහරිති..

June 14, 2020 at 9:20 am | lanka C news
සජිත් පිලේ ප‍්‍රබලයන් 10ක් අපේක්‍ෂකත්වය අතහරිති..

මහ මැතිවරණයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා දී ඇති ප්‍රබලයන් 10කට වැඩි පිරිසක් ඉදිරි දිනවල එම පක්‍ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එම පිරිස් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ද සිටින බව සඳහන්ය එම.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සම්බන්ධ කලකිරීමෙන් සහ මැතිවරණ ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිතතාවය මත මුදල් වියදම් කිරීමෙන් ඵලක් නැතැයි කල්පනා කරමින් ඔවුන් මෙම තීන්දුව ගැනීමට සූදානම් වෙයි.

අපේක්‍ෂකත්වය අතහරින පිරිස අතර හිටපු මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුද සිටින බව දැනගන්නට ඇත.

434 views
Main News