සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී.. ‘සජබ’ ජාතික ලයිස්තුවට පැන අලුත් කසාදයකු කර ගනී..

March 7, 2020 at 10:32 pm | lanka C news
සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී.. ‘සජබ’ ජාතික ලයිස්තුවට පැන අලුත් කසාදයකු කර ගනී..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔහු දැනටමත් ඒ බව දන්වා ඇති අතර මැතිවරණය වෙනුවෙන් සෘජුව මැදිහත් වීමට මෙසේ ජාතික ලයිස්තුව අවශ්‍ය යයි පෙන්වා දී තිබේ.

මේ අතර වාර්තා වන්නේ ඔහු තම විවාහක බිරිද හා දරුවන් අතහැර දමා වෙනත් විවාහයක් කර ගැනීමට සූදානම් වෙමින් ඇති බවයි.

කලක් තිස්සේ ඔහු සමීප ඇසුරක් පවත්වාගෙන යන තවත් දේශපාලන කාන්තාවක් සමග දෙවන විවාහය සිදු කිරීමට නියමිත බවද ආරංචි මාර්ග කියා සිටී.

264 views

5 Comments to “සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී.. ‘සජබ’ ජාතික ලයිස්තුවට පැන අලුත් කසාදයකු කර ගනී..”

  1. Rata Wenuwen says:

    මේ දිනවල අප්පච්චි මළයි පවුසියයි පේන්න නැහැ,, උන්දෙන්න පේඩිකුලේද නැත්නම් මහා කුලවන්ත කුලේද, අනේ උන්දෙන්නට ගිය කල යන එන මන් නැහැ

  2. 2234 says:

    බදුල්ලෙන්

  3. දබ්බා says:

    තාත්තා මැරුණ නිසා දැන් තාත්තාගෙන් අහන්නත් බෑනේ.

  4. මාධව says:

    බදුල්ලෙ එක්කෙනා වෙන්නැති බතල ගෑනිව බඳින්න යන්නෙ

  5. කැබි නරියා says:

    සැරසේන් , හෙළුවේන් , “අරීන්” …..😂😂😂😂