සජිත් පිලේ ප‍්‍රබලයෙක් ඇමති හරීන්ගේ රහසක් අගමැතිගේ කණේ තියයි..

September 1, 2019 at 10:00 am | lanka C news
සජිත් පිලේ ප‍්‍රබලයෙක් ඇමති හරීන්ගේ රහසක් අගමැතිගේ කණේ තියයි..

සජිත් පිලේ ප‍්‍රබලයෙකු විසින් ඇමති හරීන් ප‍්‍රනාන්දු ගැන විශේෂ කාරණාවක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත හෙලි කර තිබේ.

අගමැතිවරයා ඇතුළු එජාප ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අරත පැවති සාකච්චාවකදී ඔහු මෙම කාරණාව හෙලි කර ඇත.

බදුල්ලේ ජනාතාව අතර පිරිහීමකට ලක්ව ඇති හරීන් ප්‍රනාන්දු මහතා සජිත් පේ‍්‍රමදාස මහතා බදුල්ලට ගෙන්වාගෙන ඇත්තේ තම ජනප්‍රියතාවය ඉහළ දමා ගැනීමට බව එම ප‍්‍රබල ඇමතිවරයා පවසා ඇත.

එ් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පරීක්‍ෂණ උවමනා නැති බවත් ඇමතිවරයා ඉල්ලා ඇතැයිද සදහන්ය.

27 views

8 Comments to “සජිත් පිලේ ප‍්‍රබලයෙක් ඇමති හරීන්ගේ රහසක් අගමැතිගේ කණේ තියයි..”

  1. JOHN says:

    හරීන් පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

    • නයි මල්ල says:

      කියන්න ඇත්තේ වෙන මුකුත් නෙවෙයි…. අර ඉස්සර කොස්සෙක් වැඩ බලුව ආර්යාව වෙන්න හදන එක්කෙනාට දැන් වග කියන්නේ අපේ හරිය… ඊට කලින් රවී විජේ

    • කරුවලේ වැටුණු වල says:

      තරුණ ඒවගේම නවක මන්ත්‍රී කෙනෙක්වුනු හරින්ට එජාප රජයේ ප්‍රබල ඇමතිකමක් ලැබුනා. ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්යංශය. ඩිජිටල් කරණය ලෝකයම වෙලා ගන්නා මෙම දශකයේ සියල්ල උඩුයටිකුරු කල හැකි මෙම අමාත්‍යාංශයෙන් හරින රටට කිසිවක් සිදු කලේ නැ. (මිලින්ද මොරගොඩ, ලලිත් වීරතුංග ඉතා හොඳින් මෙයින් රටට වැඩ කළා) රටම හිනැස්සුව ගූගල් බැලුම හැර. ඉන්පසු ක්‍රීඩා අමාත්යංශය දුන්නත් වැඩක් කලේ නැ. ඔහු බොහෝවිට සිදුකලේ නිලියන් සමඟ යහන්ගත්වීමත්, ඔවුන් සමඟ චැට් කිරීමත් පමණයි. බොහෝවිට ඉතාවැදගත් (කැබිනට් මීටින්වල පවා) ඔහු චැට් කරමින් සිටිනු දැකිය හැක. එනිසා හොරුන් සහ යල්පැනගිය රත්තරන්, විමල්, වාසු, SB, දිලාන් මෙන්ම හරීන්, කිරිඇල්ල සුජීව, රවී, වැනි බලය ලැබුණුවිට නිකං සිටින හෝ හොරකම් කරවුන් පාර්ලිමේන්තු නොයැවීමට එම ප්‍රදේශවල සිටින ජනයාට බාරයි. කරුවලේ වැටුණු වලේ දවාලේ වැටෙන්න එපා.

  2. desta says:

    e kiyanne hariya ta sajiya kapanawada raniyata horen mun samanalluma tamai

  3. විලාසිනි says:

    මූ තද කතෝලිකයෙක්, බදුල්ලට හරි යන්නේ නැහැ, සාන්ත ජෝසප්නේ මූ ගියේ. දැන් මුං හෙන සල්ලි කාරයෝ වෙලා. මූයි චම්පිකයි තරම් නිලියෝ එක්ක නිදා ගත්තු වෙන ඇමතිවරු නැති තරම්

  4. kawinda says:

    eda raja dawasa ingirisinta horen kelaam kiyapu eun hitiya. adath ehemai.

  5. gothaya says:

    Okata Niliyo hiriyanne ne yakune ……kollo thamai hariyatama hari

Main News