සජිත් පිලේ ප‍්‍රබල ඇමති අමාත්‍යංශයේ බඩුමුට්ටු අස් කරයි.. පිල් මාරුවක් අතේ දුරින්…

October 21, 2019 at 10:35 pm | lanka C news
සජිත් පිලේ ප‍්‍රබල ඇමති අමාත්‍යංශයේ බඩුමුට්ටු අස් කරයි.. පිල් මාරුවක් අතේ දුරින්…

ආණ්ඩුවේ ප්‍රබල ඇමති නිලයක් දරන්නෙකු සිය අමාත්‍යාංශයේ බඩුමුට්ටු ලිපි ලේඛණ ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

අද දිනය පුරාම කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් මෙම කටයුත්ත සිදු කර ඉතා ක‍්‍රමානුකූලව සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.

වාර්තාවන ආකාරයට මෙම ප්‍රබලයා ඉදිරි දින කිහිපය ඇතුළත විපක්ෂය සමග එක්වීමට සූදානමට සිටී.

මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වෙනුවෙන් දිගටම පෙනී සිටි අයෙකි.

64,376 Viewers

3 Comments to “සජිත් පිලේ ප‍්‍රබල ඇමති අමාත්‍යංශයේ බඩුමුට්ටු අස් කරයි.. පිල් මාරුවක් අතේ දුරින්…”

  1. "රටවැසි සැම හිටිය තැනය " says:

    කතිරය වැඩ කරන්නේ අවුරුදු පහකටය
    රටේ දියුණුව වසර පහට පමනක් සීමාය
    මැති ඇමති දියුණුව ජීවිත කලටම බලය
    රටවැසි සැම පක්‍ෂ නැතිවම හිටිය තැනය

  2. nalin says:

    Nikamata hari me mona eka wunath Gota baaragaththoth ethumata api weda kanranne nee nee nemai

  3. Samanthi says:

    This is Meneemaru Arjuna.

Main News