සජිත් පිලේ මන්ත‍්‍රිනට බාර් පර්මිට්.. රවි කරුණානායක හෙලි කරයි..

August 27, 2019 at 6:48 pm | lanka C news
සජිත් පිලේ මන්ත‍්‍රිනට බාර් පර්මිට්.. රවි කරුණානායක හෙලි කරයි..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබා දෙමින් ඇති බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩල හමුවේදී සඳහන් කර ඇත.

ඔහු මේ බව ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ එම ක්‍රියාව ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළට ද බරපතළ හානියක් ගෙනදෙන බව ද කියමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා ඒ බව ඒ සම්බන්ධයෙන් විෂය භාර මුදල් ඇමැතිවරයා වන මංගල සමරවීරගෙන් විමසා ඇත.

මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ ඒ සඳහා කිහිප දෙනකුගෙන් ඉල්ලීම් ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැති බවත් ය.

ඇමති රවි කරුණානායක එම චෝදනාව එල්ල කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් හිතවාදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට අල්ලසක් වශයෙන් බාර් පර්මිට් ලබා දීමේ ඇති සූදානක් ගැනයි.

44,816 Viewers

7 Comments to “සජිත් පිලේ මන්ත‍්‍රිනට බාර් පර්මිට්.. රවි කරුණානායක හෙලි කරයි..”

  1. Gayantha says:

    රවියට බැන්කු හොරා කන්න හොදයි කවුරු හරි බාරෙ එකක් දාගන්න කොට තමයි අවුල..

    • David Milli-banda says:

      Gayantha: Again you write in like an idiot. TWO WRONGS DOES NOT MAKE ONE RIGHT.
      Issueing these permits amounts to BRIBERY.

  2. 77 UNP says:

    සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න මහන්සිවුන ගොන් රංචුවට දැන්වත් මොලේ පැදුනද? බාර් පර්මිට් එකක් හරි අරන් ගොන් වැඩ අතහැරපල්ලා. මේ වෙලාවේ UNP එකෙන් JR ඉල්ලුවත් පරාද වෙනවා කියනඑක තේරුම්ගන්න බැරිද? උඹල මන්ත්‍රීල උනාට මී හරක්. රනිල්ට දැන් 74ක් ඔය යකා ඊළඟ අවුරුදු 5 විපක්ෂේ ඉඳල මැරිලා යනකම් බලන් ඉන්න තරම් ඉවසීමක්, දුරදක්නා මොලයක් නැති සජිත් වගේ අමුම අමු මෝඩයෙක් ජනාධිපති කරගත්තොත් උඹලත් රටත් දෙකම ඉවරයි. ඒ නිසා ඔය ගොන් තඩියා අතහැරලා UNP එකේ මොකෙක් හරි මොලේ තියන එකෙක් 2025 හරි 2030 හරි නායකත්වයට සුදානම් කරගනිල්ලා. ඔය ඔක්කොටම ඉස්සරවෙලා මතක ඇතුව UNP පක්ෂ ව්‍යවස්ථාව කියවපල්ලා. තේරෙන්නේ නැතිනම් තේරෙන එකෙකුට කියල පැහැදිලි කරවා ගනිල්ලා. ගොන් රැළ.

    • Dushantha says:

      තව අවුරුදු 5න් රනිල් මෑරෙන් නෑ ඕයි. එයා තව අවුරුදු 25 ක් වත් හූ ඈම් පී එකේ නායකයා විදියට ඉන්නවා. එයාගෙ මාමත් අවුරුදු 100කට වඩා ජීවත් උනා. ඉන්දියාවෙ කරුනානිධිත් අවුරුදු 100ක් විතර පක්ෂෙ නායකයා වෙලා හිටියනෙ. මෙහෙත් එහෙම තමා.

  3. HENA says:

    SAJIYA UMBATH EHENAM.. MAHA EWUN GE PARE YANNE… NEDA…
    BAR PERMIT…
    NIDAN…
    HENA …

  4. manik says:

    කොහොමද එක එළිවන ජාමේට තව හොද හොද සෙල්ලම් බලමු ඔහොම යමු සජිත් මහත්තයො

  5. PK says:

    We wish Ranil to live for another at least 40 years which keep corrupted UNP ‘s out of the power.

Main News