සජිත් පිලේ මන්ත්‍රීවරුන්ට එතනෝල් ආනයන බලපත්‍ර.. තවත් ආවොත් තවත් දෙයි..
August 31, 2019 at 10:32 pm | lanka C news
එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාසට හිතවාදී පාර්ශවයේ පසුපෙල මන්ත්‍රී පිරිසකට එතනෝල් ආනයන කිරීමේ බලපත්‍ර ලබා දී ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
මෙම එතනෝල් අල්ලස ලබා දී ඇත්තේ තව තවත් පසුපෙල මන්ත්‍රීවරුන් එම පාර්ශවයට නම්මා ගැනීම සදහා යයිද එම වාර්තාවේ දැක්වෙයි.
දැනටමත් සජිත් පිලේ පාර්ලිමේන්නු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට එතනෝල් ආනයන බලපත්‍ර ලබා දී ඇතැයිද එමි නම් සහිතව පල කර ඇත.