සජිත් පිලේ රනිල්ගේ ඔත්තුකරුවෙක්.. රහස් කතා හඬ පට විනාඩියෙන් රනිල් අතේ..

August 15, 2019 at 3:23 am | lanka C news
සජිත් පිලේ රනිල්ගේ ඔත්තුකරුවෙක්.. රහස් කතා හඬ පට විනාඩියෙන් රනිල් අතේ..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිදු කරන සාකච්ඡා විනාඩි ගණනාවක් ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට සමීපතම බව පෙන්වමින් සිටින ඇමතිවරයෙකු විසින් මෙම සියලු තොරතුරු අගමැතිවරයා අතට පත් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සජිත් පිලේ රහසිගත සාකච්ඡා මෙන්ම ඉදිරි සැලසුම් ගැන ද අගමැතිවරයා විනාඩි කිහිපයක් ඇතුළත දැනුවත් වෙමින් ඇති බව ද පැවසේ.

ඇතැම් අවස්ථාවල පටිගත කරන ලද හඬ පට පවා අගමැතිවරයා අතට පත් වී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

58 views

10 Comments to “සජිත් පිලේ රනිල්ගේ ඔත්තුකරුවෙක්.. රහස් කතා හඬ පට විනාඩියෙන් රනිල් අතේ..”

  1. Ryan says:

    Sujeewa ay oya ehema 😂😂

  2. Asoka Liyanage says:

    සජිත් ට ඔත්තුකරුවන් අල්ලන්න Where Eagles Dare චිත්‍රපටිය බලන්න වෙයි.

  3. Nim says:

    ” ANTHO JATA BAHI JATA. . “

    • Rata Wenuwen says:

      ඔලමොට්ටල සජිතයෝ තඹ බනානාගෙ ප්‍රවේසමෙන්,උඹ ලඟ ඉඳගෙන උඹේ පස්ස පැත්තේ අරින්නයි තඹ සුජියා ඉව අල්ලන්නේ

  4. Mudiyanse says:

    They do not have time to run this country. They have to spend all their time for their own development. This country will never get better because there is no alternative plan or group of people with more people power! Sorry for the ordinary people in SRi Lanka!

  5. Janathawa says:

    Their “THELEN BADUNA KOBEIYA DAMMATH, KIREN BADUNA KOBEIYA DAMMATH,no use this time.The people are well prepared to chase these incapable, unpatriotic present rulers .

  6. MD says:

    Sujiya……sujiya…..sujiya wena kawruth neme.oyawa sata pahakata wishwasa karanna epa.Adama Desapaluwek

  7. රංගජීව​ says:

    WHO IS THE BLACK-SHEEP

  8. Sun says:

    This is the type of Sri Lankan democracy. Nobody knows what democracy is and keep on the game of looting. Now at this point no one to trust within the system and entangling round the politicians. But nobody knows politics even the meaning of democracy. The learned people are running away from these fellows as they are wicked at this stage. They talk. But they do not know what they talk.

  9. Me3 says:

    මේවට comments දාන්න අර අංතට්ටු 6.2Mනාම්බො කවුරුවත් නැති හැඩයි

Main News