සජිත් පිලේ රෝසිගේ හුලං බස්සයි.. කොලඹ නගරාධිපති දුරයෙන් ඉවතට..?

November 29, 2019 at 12:00 pm | lanka C news
සජිත් පිලේ රෝසිගේ හුලං බස්සයි.. කොලඹ නගරාධිපති දුරයෙන් ඉවතට..?

කොළඹ නගර සභාවේ නගරාධිපතිය වන රෝසි සේනානායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරය කටයුතු කරමින් සිටියදී ඇයට එරෙහිව විශාල දූෂණ චෝදනා ගණනාවක් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයිද සදහන්ය.

ඇය එම ධූරයෙන් ඉවත්කල පසු පත් පත්කරන ලද නව නගරාධිපතිවරයාද එක්සත් ජාතික පක්‍ෂ අයෙක් වනු ඇති බවද වාර්තා වෙයි.

කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පවතින්නකි.

233 views

13 Comments to “සජිත් පිලේ රෝසිගේ හුලං බස්සයි.. කොලඹ නගරාධිපති දුරයෙන් ඉවතට..?”

  1. ගිරවා says:

    රෝසි මහජන මුදල් වලින් හැදු රත්තරන් වැසිකිලි ඇතුළු අපතේ වියදම් කල සියලුම මුදල් ලබා ගැනීමට ඇගේ වත්කම් ,දේපල සියල්ල රාජසන්තක කලයුතුයි ..ඇගේ කාලයේ සිදුවූ සියලුම දූෂණ චෝදනා සොයාබලා රෝසිට විරුද්ධව නීතිමය දඩුවම් ලබා දියයුතුයි

    • Nuwan says:

      This bitch commissioned a private company to collect parking tickets. The parking ticket machines are not visible to people who park and no notice visible to an out side to know wether its under a automated parking ticket machine. When you return to the car you get a fine out of the blue and then only you go searching for the machine. The fine cannot be paid by that. One has to go to the minicipslity and if you get late by 2 weeks the charge is 1500/rupees. If more than that 5000/etc
      Only 30 % of that goes to the CMC the company keeps 70% don’t know the cut this bitch gets. Someone should go to courts against this day light robbery

      • Victor says:

        Daylight robbery indeed. Imagine the amount of money she must be making as kickbacks everyday !?

    • වී.ඒ.සුගතදාස says:

      රනිල් කොළඹ නගර සභාවට ගෙනාවෙම බූරැවො.
      2002 නගර සංවර්ධන සැලසුම් ගැන ශ්‍රීලංකාවෙි ඉන්න හොඳම උගත කියල දිනේෂ් ගුණවර්ධනගෙ මල්ලි ප්‍රසන්න ගුණවර්ධන නගරාධිපති කළා. ඌ බැඳල හිටියෙ රැසියන් ගෑණියෙක්. ගෑණියි මිනිහයි දෙන්නම විස්කි බිබී හිටිය මිසක් සත පහක වැඩක් කළේ නෑ.
      ඊට පස්සෙ UNP Nomination රිජෙක්ටි කරං ත්‍රීවීලර් කාරයෙක් ගෙනාවා.ඊට පස්සෙ මුසමිමීල් ගෙනාවා. ඌ එලිවෙන කමි Club වල කැසිනෝ ගැහුවා.
      දැන් රෝසි, නගරසභාවත් කනවා.රටත් කනවා.

  2. Gonsun says:

    Huka, den ithin, malaysiyawe thanapathi kamak ganna, ehe bdau supply karala unp lokkan sathutu kala mathakai.
    Aai job eka karamu.
    Matath ekak set karanna.

  3. john the baptice says:

    මැය born again පල්ලි වලට දුන් මහජන මුදල් සහ නගරසභාවෙන් වංචා කල මුදල් ගැන පරීක්ෂණයක් කල යුතුයි ..රෝසිට වහාම දඩුවම් ලබා දිය යුතුයි

    • Jehan says:

      Yes this is the bitch who said that we need to scrap Buddhism from the constitution. Later she denied but the reporter who got the interview. Refused to say what he wrote is untrue, so he gave up his job and went to work in another news paper

    • Nirmal says:

      I agree completely here, wasted money, an evangelist type woman.

  4. George says:

    She is a artist, comes from a different background. Mayor should have a different vision and a urbane management. There for need a education for it. I hope that new government don’t do the same mistake.

  5. Sarath kumara says:

    born again die again

  6. sithmal says:

    මම වැඩකරන්නෙ නගරසභාවෙ. මේකි පාකින් වලින් කන කෑම මේක ඇතුලෙ ප්‍රසිද්ධ රහසක්..

  7. gunasinghe says:

    mema STRIAYA maha rejinath wada ihalayi kiya hithagena inne ranil rewatuwata gota rawatanna behe. mudal nassthiya, gasa emata daksayi WATHKAM BALANNA WAHAMA ELAWA DAMAMU

Main News