සජිත් පිලේ විරෝධය තුට්ටුවකට නොතකයි.. නව සන්ධානයේ මහ ලේකම් ධුරයට රාජිත පත් කරයි..

September 27, 2019 at 9:20 am | lanka C news
සජිත් පිලේ විරෝධය තුට්ටුවකට නොතකයි.. නව සන්ධානයේ මහ ලේකම් ධුරයට රාජිත පත් කරයි..

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන රජ කරගෙන පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර ඇත

අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූ එම ‌පෙරමුණේ පක්ෂ නායකයන් විසින් මේ බව තීරණය කර ඇත.

එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද කියා සිටියේය.

කෙසේ වෙතත් නව සන්ධානයේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට ලබාදිය යුතු බව පවසමින් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් දැඩි අරගලයක් ගෙන ගියේය.

රාජිත සේනාරත්න මහතාට එහි ප්‍රධාන ලේකම් ධුරය ලබා දීමට වූ යෝජනාවටද එම පිරිස් දැඩි විරෝධයක් ද පළ කළේය.

76,267 Viewers

6 Comments to “සජිත් පිලේ විරෝධය තුට්ටුවකට නොතකයි.. නව සන්ධානයේ මහ ලේකම් ධුරයට රාජිත පත් කරයි..”

  1. ප්‍රා සැම්සන් says:

    බල්ලාගේ වැඩේ බූරුවා කරන්ඩ ගිය වගේ
    බල්ලාගේ වැඩේ බූරුවා කරන්ඩ ගිය වගේ, හාහ්!
    ලූලා….නැති වලට කනයා පණ්ඩිතයා!

  2. Stanley says:

    Kehelwatte ganda ratatama

  3. simion says:

    බලාගෙන සජී පුතේ….මේ ගෙවෙන්නේ අවිචාර සමයක්…අප්පොච්චට, ගාමිණී, ලලිත්, රන්ජන් මාමලාට උන වින්නැහිය මතක ඇති නොවැ…හිටං….

  4. Basil says:

    End Of Sajith

    • Then Sajith will not have, even a slightest hope of getting patriotic peoples’ votes and swing( moving) votes.In that case,the people feel that Gota have already won.

  5. David Milli-banda says:

    sajith has been handed over the noose to put it on himself.

Main News