සජිත් පිලේ සෝඩා බෝතල් විරෝධය තුට්ටුවකට නොතැකේ… ‘ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ’ නියමිත පරිදි 05 වැනිදා පිහිටුවයි..
August 1, 2019 at 10:32 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී විරෝධතාවක් පැන නැගුනද නියමිත පරිදි ‘ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ’ පිහිටුවීම සිදු කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව අගෝස්තු 05 වැනිදා වැනිදා එනම් එළැෙඹන සදුදා දිනයේදී මෙම උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
එදින පෙරවරු 09.00 මෙම සමුළුව පැවැත්වෙන්නේ ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු පාක්ෂිකයන් පිරිසකගේ සහභාගීත්වයෙනි.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විසින් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පවසා තිබුණේ මෙව උස්තවය පැවැත්විය යුතුව ඇත්තේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොව ගාළු මුවදොරදී ලක්ෂ ගණනක ජන සහභාගීත්වයෙන් බවයි.
ගණන් ගන්ඩ එපා! එජාප සමුලුවේ ඉතුරු කොටස ගාලුමුවදොර පවත්වනවා JVP එකෙන්.
සජිත් හැර වෙන කිනම් පුද්ගලයෙක් ඉදිරිපත් උනත් එජාපයට අත්වන්නේ අන්ත පාරාජයක්. එම අපේක්ශකයාට මුස්ලිම් සහ දෙමල චන්ද ලැබුනත් රටේ පසුගියකාලේ සිදු උන සිදුවීම් නිසා සින්හල චන්දවලින් ලැබෙන්නේ සියයට 5ක් වැනි ප්‍රති ශතයක්. මෙවර මැතිවර්ස්නයේදී ප්‍රතම වරට බෞද්ද කතෝලික චන්ද අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක් . රනිල් කරපු ලොකුම වැරැද්ද තමා ගත්තු සියලුම තීරන ගත්තේ සියයට 30ක් සුලු ජාතීන් වෙනුවෙන්. සියයට 70ක් මහ ජාතිය තබ දොයිතුවකටවත් මායිම් කලේ නෑ. ඒකේ ප්‍රතිපල රනිලට ඩැන් පේනවා .
සජිත්ට කොන්ද පන තිබෙනවානම් දැන් හොදම අවස්ථාව රනිල්ගෙන් වෙන්වී මහින්ද සමග එකතුවීම
nehe. ehema unoth mahindath loss. nodanna aarthikayak gena katha karanne nethuwa janayage yaawajeewa prashna walata praayogikawa pilithuru sepayeema karanawaa nam jaya ganna puluwan. e wagema 21 da asarana vu janayage dukata pihita weema sandaha neethiya akurata kriyaathmaka karaweemata satan kireemai. lamayinta sapaththu denna dangalanne nethuwa alingen vipathata path vu duppath minissun wetha yaama. ovunta gewal hadaa deema. ovunge ali karadarayata saarthaka visadum labaa deema. helicopter walin wahala gelavunu janaya atharata yaama. ovunge dukata pihitaweema.
මහින්දට එකතු වෙන්න කියන්නේ චන්දෙන් පස්සේ ඉතුරු නිධන් ටිකටත් වැඩේ දෙන්නද. මහින්ද වටේ ඉන්න හොරු ටික මදි වෙලාද තවත් මිනිමරු පරපුරකින් එන ගොන්තඩියෙක් ලංකර ගන්නේ. මේ වගේ එවුන් අරගෙන ගෝටාගෙ වැඩට බාධා කරන්න එපා.
සජිත් ප්‍රේමදාසට කොන්දක් තියනවානම් මහින්ද කලාවගේ විකල්ප පක්ෂයක් හදලා රනිල්වත් සිරිසේන වගේ අනාථකරන්න තිබුණා. නමුත් මෙතැනදී කොන්ද පන නැති පෙන්දගේ භූමිකාව රඟන්නේ සජිත්. ඔහු පසුපස යන උන් අනාථ වෙනවා සහතිකයි.