සජිත් පිල අන්තිම පියවරට යයි.. රනිල් අතහැර වෙනම සන්ධානයකින් මහ මැතිවරණයට..

December 22, 2019 at 1:20 pm | lanka C news
සජිත් පිල අන්තිම පියවරට යයි.. රනිල් අතහැර වෙනම සන්ධානයකින් මහ මැතිවරණයට..

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වෙනම සන්ධානයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙම නව සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහාය දීමට සූදානමින් සිටින බවත් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ ගණනාවක නායකයන්ගේ සහායද ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වෙයි.

දැනට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකු නියෝජනය කරන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එකඟතාවය පළකර ඇතැයිද සදහන්ය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවරට එම කණ්ඩායම අවතීර්ණ වී තිබේ.

160 views

13 Comments to “සජිත් පිල අන්තිම පියවරට යයි.. රනිල් අතහැර වෙනම සන්ධානයකින් මහ මැතිවරණයට..”

  1. J sibghe says:

    Good move. Straight to the hell.

  2. Hi Saji,
    Cmon boy, atta boy.
    Do it.
    If you win give us Trinco and Mattala.

    We will give.you free Muck Donald Pissas, so your citizens can eat become obese and idiots.

    Hurrah for Uncle Sam.

  3. Love nature says:

    එක්සත් ජාතික පක්ෂ යේ අවසානය කලු සුද්දන්ගේ අවසානය නැවත අනගාරික තුමාගේ යුගයක් රටට ජය

  4. Karu says:

    අහෝ සජිතය නොදුටි ගිය වර.

  5. john the baptice says:

    එක්සත් ජාතික පක්ෂය විකිණීමට තිබේ ලැජ්ජයි

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    රදවගේ අවසානය. රනිල් දන්නවා මේ චන්දෙ JR වලෙන් නැගිටලා ආවත් දිනන්න බැහැ කියලා. ඒ වගේම අවු 15ක් 20ක් යනකම් ආයි බලය ගන්න බැහැ කියලා. ඒ නිසා රනිල්ට ඕන රදවා කිච කරල එලවල, බෑනාට නායක කම දෙන්න. කරුමයාට ඕන එයාගේ බෑනාට රජකම දෙන්න. ඒක දැන දැනත් රදව පුක කැඩිච්ච කඩියා වගේ ටොමියලගේ ලණු කාල වටේ දුවනවා. නිධන් හාරපු සල්ලි ටිකට ටොමියල වැඩේ දෙනවා

  7. 77 UNP says:

    සජිත්ගේ පියාණන් පට්ට හොරා, රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණුවා. හොඳම උදහරනයක්නම් දැන් ටාජ් සමුද්‍රා හෝටලය තියන ධීවර අමාත්‍යංශය තිබුන රජයේ ඉඩම ඇලෝසියස් මුදලාලිට ලක්‍ෂ 4 කට විකුණලා, ඇලෝසියස් මුදලාලි ටාජ් හෝටලේට කෝටි 4 කට විකුණුවා. කොහොමද පියාණන්ට ලක්ෂ 396 කට්ටයක් ලැබුණ ගනුදෙනුව? රජයේ ඉඩම්, අරමුදල්, CEB, WB, Telecom, නොමිලේ සේවය සපයලා BOC, Peoples bank නය වලින් පටන්ගත්තු ඇඟලුම් කර්මාන්තශාලා 16 න් කීයක් පියනන්ගේද? ඔය මුදල් කන්දරාව ඉවරවෙනකම් ටෝමියල පුතාණන් පස්සේ යාවි.

    • 77 UNP says:

      ඇඟලුම් කම්හල් 16 නොවේ එය 165 ලෙස නිවැරදි විය යුතුය.

  8. රුවිනි පොලොන්නෝවිට says:

    අනේ හොඳයි පලයල්ලා (හැබැයි මුං සෙට් එක කවදාවත් යන්නේ නැහැ, දන්නවා රනිල්ව බය කරලා ගන්න පුළුවන් බව).

  9. Sinhaya says:

    Gihin balapan uba panapu uda. Ubata api chande dennne naha. Uba kakulen adina balaloobi kuhakayek. Unp eke apathayA ubayi. Ubata haha R. Premadasa vage venna kavamadaakavath. Kuhaka Bala loobiya.

  10. මනෙල් says:

    සජියා ට මොලේ නැහැ. අලුත් ජන්ද දායකයෝ සජියාට වඩා මොලේ තියෙනවා . ඔය ලැබුන සින්හල ජන්ද වයසක චන්ද

Main News